ඉක්මනින් කඩ්ඩ හදා ගන්න ඕනි අය ඇතුළට එන්න
පොඩි කාලෙ ඉදන් ඉංග්‍රීසි ඉගෙන ගන්නවා ඒත් ගොඩක් අයට ඉංග්‍රිසි බැහැ. ප්‍රශ්න පත්තරේට A,B ගත්තට වැඩක් නැහැ ඉංග්‍රීසි කතා කරන්න බැරි නම්. ලංකවේ ටුවරිස් ගයිඩ්ලාට හොද අධ්‍යාපන මට්ටමක් නැහැ. සමහරුන්ට O/Lවත් නැහැ. ඒත් හොදට ඉංග්‍රීසි පුලුවන්. මේක අමාරු වැඩක්...