ඉක්මනින් කඩ්ඩ හදා ගන්න ඕනි අය ඇතුළට එන්න
පොඩි කාලෙ ඉදන් ඉංග්‍රීසි ඉගෙන ගන්නවා ඒත් ගොඩක් අයට ඉංග්‍රිසි බැහැ. ප්‍රශ්න පත්තරේට A,B ගත්තට වැඩක් නැහැ ඉංග්‍රීසි කතා කරන්න බැරි නම්. ලංකවේ ටුවරිස් ගයිඩ්ලාට හොද අධ්‍යාපන මට්ටමක් නැහැ. සමහරුන්ට O/Lවත් නැහැ. ඒත් හොදට ඉංග්‍රීසි පුලුවන්. මේක අමාරු වැඩක් නෙමෙයි. ලංකාවේ අධ්‍යාපනයේ තියන එක වැරද්දක්. අපි GRAMMER කියන එක මොහොතකට අමතක කරමු. අපි සිංහල කතා කරන්න ගත්තේ ව්‍යාකරන ඉගෙනගෙන නෙමෙයි. ඒ විදියට අපි ඉංග්‍රීසි භාෂාවත් පුලුවන් විදියට කතා කරන්න පටන් ගත්ත නම් ඉබේටම ඉංග්‍රීසි භාෂාව හොදින් ගොඩනගා ගන්න පුලුවන්. Spoken english classs ගොඩකට සමහරු ගිහින් ඇති. ඒත් කතා කරන්න පුලුවන් ඉංග්රීසියකුත් නැහැ. මම මේ thredඑක දාන්න කලින් YOUTUBE එකේ මේ VIDEO එක දැක්කා. මේ කෙනා ඇරෙන්නට අනිත් ඔක්කොම අය කියන්නේ ඉංග්‍රීසි කතා කරන්න GRAMMER ඕනි කියල. ඒක තනිකරම බොරුවක්. ඉංග්‍රීසි කතා කරන්න ඕනි අය මේ VIDEO එක බලන්න. GRAMMER කියන එක අමතක කරලා පුළුවන් විදියට ඉංග්‍රීසි කතා කරලා ඉංග්‍රීසි ගොඩ දාගන්න. මීට අමතරව ඉරිදට sunday observerඑක අරන් කියවන්න. ENGLIS NEWS අහන්න. හොද TVසීරිස් ටිකක් බලන්න. වැඩේ කරලා ප්‍රතිඵල තියනව නම් ඇවිත් Comment එකක් දාන්න.
වීඩියෝ එක උපුටා ගැනීමකි

GOOD LUCK
වීඩියෝ එක උපුටා ගැනීමකි