1. A

    After Tax Reduction ??

    2015 ALTO eke finishing awulda Thahadu balai lu
  2. A

    බඩ-වේලලා විඳෝනවා බන්

    hodata Eduna karthakolambu Mango kaala wathura beehan kanna kalin Mucain sirup behan
  3. A

    උදෑසන පොල්/කුරුම්බා/තැඹිලි පානය

    Machan pol gas walata hambanata uuriya pora danawa ethin pol wathura walata eka effect wenawa neda
  4. A

    ජනපති අද මගී ගුවන් යානයකින් නවදිල්ලි නුව&#3515

    නමුත් මෛත්‍රී කියන්නෙ රටේ ජනාධිපති,මෑන් තමන්ගෙ වියදම් විතරක් අඩුකරන් පාඩු වෙ ඉදල හරියන කෙනෙක් වෙන්න බෑ,,,මමනම් හොදයි..අනික් එවුන් රට කාපියව් මට කරන්න දෙයක් නෑ කියන්න බෑ...අනේ මම දන්නෑ කියන්න බෑ,, රාජ්‍ය මාධ්ය දේශපාලන පැත්තෙන් සමබරයි දැනට,,,නමුත් උන්ගේ සංස්කෘතිය,චාරය බල්ලට දාල,,මහරාජගෙ වල්...
  5. A

    ජනපති අද මගී ගුවන් යානයකින් නවදිල්ලි නුව&#3515

    මෛත්‍රී පුද්ගලිකව හොද චරිතයක් කියල හිතමු,,,එත් එච්චර ප්‍රමානවත් නෑ එයා ඇමතිවරු සහ රට පාලනය කරගන්න බැරි නිවට බයාදු කෙනෙක් උනොත් මේකෙ ඉන්න රාජිතල,රවීල විතරක් නෙවේ අනික් එවුනුත් ඔලුවට අත හෝදයි. ජනාධිපති කෙනෙක්ගෙන් වියදම් අඩුවෙන් යන චාම් ජීවිතයක් බලගෙන නෙවේ පත් කරන්නෙ,,කෙලින් පෞර්ශයක් තියන් රට...
  6. A

    ජනපති අද මගී ගුවන් යානයකින් නවදිල්ලි නුව&#3515

    යකෝ මෝඩ වෙන්න එපා ජනාධිපති විතරක් අහින්සක,නිහඩ,උපාසක මිනිහෙක් වෙල මොකටද..අනික් ඇමතිවරු සහ ඔක්කොම බොරු කරනකොට කුඩු දුමිය ගන්න ආතල් දැක්කම,අයි,ටී,එන් නිව්ස් දැක්කම පේනව යහපාලනේ මෛත්‍රී පොල් සම්බෝල එක්ක බත් කෑවා.. සාමන්ය ගුවන් යානයකින් ගියා සාමන්ය ඔරලෝසුවක් දාන්නෙ... අතින් බත් කන්නෙ...
  7. A

    ITNඑකේ අද සීන් එක දන්න කෙනෙක් කියහන්

    යහපාලන මාධ්ය ආදර්ශ රෙද්ද පල්ලෙන් බේරෙනව පොලොන්නරුවෙන් ආපු ගැමි සුවද විහිදෙන ගොවිපුතාගෙ ITN,රූපවාහිනි චාරය අනර්ඝයි.. අය්යෝ මෛත්‍රී,,,,ඔබතුමා ජාතික ඇදුම ඇන්දට ඔබේ මාධ්ය හෙලුවෙන් නේද ඔහොම යනකොට දොරමඩලවෙනුත් ඩෙමෝ සෙක්ස් කපල් ගෙනල්ල කොන්ඩම් දාල කොරගන්න විධිය පොඩි එවුන්ට කියල දේවි ලගදිම ලගදිම පොඩි...
  8. A

    ITNඑකේ අද සීන් එක දන්න කෙනෙක් කියහන්

    World AIDS day eketa mun denna Condom dala sex karana widiha mewagema news kiyana welawe karalama pennai lu :lol::lol:
  9. A

    ITNඑකේ අද සීන් එක දන්න කෙනෙක් කියහන්

    Flowers maru karagatte mun denna Lovers la da? nathnam mun denna aniyam pemwathun da??? https://www.facebook.com/video.php?v=446003232219960&pnref=story
  10. A

    Mega_Mass_4000

    kettu wenawanam Dietician kenek meet wela balanna Suger,Gastritis,IBS tiyenawada kiyala Nikanma Mega mass biwwama anawashya widihata mahathwei nathnam Salaka eken 100g tibba Rs 800...eken u deta witarak 1 spoon kiri walata dala bonna
  11. A

    [B]තිස්ස අත්තනායක 11 දක්වා රිමාන්ඩ්....[/B]

    වෙනදේවල් ප්‍රදර්ශනාත්මකව නොව විමර්ශනාත්මකව බලමු එජාප සහ එජනිස අතර අප්‍රකාශිත වයංග ගිවිසුමක් තිබෙනවා ඉතිහාසයේ සිටම.එනම් කොපමන වැරදි කලත් මිනීමරුවත් කොල්ල කෑවත් හොරකම් කලත් කුඩු වික්කත් මේ පක්ශදෙකෙන් එකක් විපක්ශයට ගිය කල පාලක පක්ශය ඔවුන්ට එරෙහිව නීතිය සැබැවින්ම ක්‍රියාත්මක නොකරයි. බටලන්ද ඝාතන...
  12. A

    තිස්ස අත්තනායක රක්ෂිත බන්ධනාගාරයට

    එජාප සහ එජනිස අතර අප්‍රකාශිත වයංග ගිවිසුමක් තිබෙනවා ඉතිහාසයේ සිටම.එනම් කොපමන වැරදි කලත් මිනීමරුවත් කොල්ල කෑවත් හොරකම් කලත් කුඩු වික්කත් මේ පක්ශදෙකෙන් එකක් විපක්ශයට ගිය කල පාලක පක්ශය ඔවුන්ට එරෙහිව නීතිය සැබැවින්ම ක්‍රියාත්මක නොකරයි. බටලන්ද ඝාතන වවුල් කැලේ ඝාතන සුරියකන්ද ඝාතන ත්‍රීමා විතාන ඝාතනය...
  13. A

    රටපුරා HOLI fest රැල්ලක් 21+

    Ehema Traditional festival kiyala pen na ban,,, https://www.facebook.com/cinamexstudios/photos/a.1561247900772094.1073741866.1461543214075897/1561253304104887/?type=1 cEiEtKgf6LI -AcFYo3y1GY#t=35
  14. A

    රටපුරා HOLI fest රැල්ලක් 21+

    Mewata giya ewun poddak kiyamu balanna...December Dehiwala tibba eka full hot unalu neda
  15. A

    රටපුරා HOLI fest රැල්ලක් 21+

    Havelock town eke meke Advertisement dala tiyena widihata Adults party ekak wage pictures tiyenne
  16. A

    රටපුරා HOLI fest රැල්ලක් 21+

    රටපුරා HOLI fest රැල්ලක් මචන්ල මේ හෝලි වල මොනවද වෙන්නෙ...ගොඩක් සෙනග එනවද...මේක හින්දු ආගමික උත්සයවක් විදිහටද නෙවේද පැවත්වෙන්නෙ??
  17. A

    රවී කියන බිලියන අටේ ගිණුම

    රවිය මුදල් ඇමති කෙරුවට අනික් මිනිස්ටර්ල විතරක් නෙවේ ජනතාවත් බනිනව මෑන් ඉස්සෙල්ල ඇදපු මේ එකවුන්ට කේස් එක බොරු කියල අතේ පත්තු උනා... රවිය පට්ට කිච උනා මේකෙන් එකපාරට පොරක් වෙන්න ගිහින් නෑව මෙහෙම කිච උනාම ඇත්ත හොරයක් හොයාගත්තත් මිනිස්සු ගනන් ගන් නෑ
  18. A

    උදාරි සහ සන්ගීත්ගේ විවාහෝත්සවය ලගදීම.....

    meki marry kale essellama age 19 di marriage certificate copy tiyenawa paparasinews dot com ekey
  19. A

    විනාශයක් ලග..චීන ව්‍යපෘති නතර කරනු..!!

    චීනය එක්ක කරපු ගනුදෙනු ගොඩක්ම අපිට අවාසිදායකයි දැනට කොළඹ වරයේ තියෙනව ලංකාවට අයිති ජැටි සහ චීනයට අයිති ජැටි කියල දෙවර්ගයක් ලංකාවෙ ජැටි වල කාර්යක්ශමතාව ගොඩක් අඩුයි,,අපේ අය්යල වැඩ කරන විධිය් දන්නවනේ...මානව හැකීවාවන් අඩු දේශපාලන පත්වීම් ලද සේවකයො ගොඩක් ඉන්නෙ.. අනික ලංකාවෙ ජැටි වල තාක්ශණය චීන...

    No contents