1. A

    කාමේසුමිච්ඡාචාරා

    Good post godak pin,,,
  2. A

    කුෂ්මාණ්ඩ රසායනය

    mahath nowenne food digestion adukamanam "mucain" syrup kanna essella bonna keema pata gaala agala allanawa mahath wenawa
  3. A

    පෙම්වතුන්ට දෙන කාමරේ සූක්ෂම කැමරා

    ohhhhh Great work by Reno Silva n Hiru Tv who truly committed to bring decent and ethical society:lol: excuse me... ara hidden video gatta ewa Hiru TV eke kawadada danne ???:oo::oo:
  4. A

    යහපාලනයෙන් දූ දරුවන්ට පිදෙන පලමු කාම චිත&#3530

    යහපාලනයෙන් දූ දරුවන්ට පිදෙන පලමු කාම චිත&#3530 යහපාලනයෙන් දූ දරුවන්ට පිදෙන පලමු කාම චිත්තරපටිය මහින්ද යුගයේ වාරණ මන්ඩලයෙන් අවහිර කල පහත් කාමය හුදෙක්ම මුදල් ගැරීමටම පාදක කරගත් පාදඩ සිනමාව යලිත් කරලියට ඉදියට තව තවත් ගම් නගර පුරා ඉස්සර කාම රැල්ල වගේ දිගටම කාම චිත්‍රපටි විතරක් ඒවි youtube eke...
  5. A

    මෛත්‍රී යනු තවත් මහින්ද කෙනෙක් විතරමයි

    එස් බී එලවල දාපු කන්ද උඩරට මිනිස්සුගේ නම්බුව රැකෙන්නෙ මෙයාව ආයෙ ගන්න ඉඩ නොදෙනවනම් තමයි
  6. A

    මෛත්‍රී යනු තවත් මහින්ද කෙනෙක් විතරමයි

    මෙතනදි මෛත්‍රී ලොක්ක මහින්දට වඩා නරකයි මහින්ද මෙහෙම පරාජිත පට්ට හොරු බලෙන් ගෙනල්ල පත්කලේ නෑ,,පත්වෙච්චි හොරු ආරක්ශා කලා නමුත් මෛත්‍රී කරන්නේ අපි එකවපු තක්කඩි ටිකගෙනල්ල දාල අපිටම ගස්සන්න හදන පාරහ වැඩේ..මේක කරන්න දෙනවනම් එවගේ රටක ඉන්න චන්දදායකයො පොxx වෙන්න ඕනේ
  7. A

    කිලී සක්කිලි දෙමලා රටෙන් එලවමු

    Hon Prime minister There is no other organization or person other than Sirasa who purposely done the biggest damage to your career... now its time to reply to Sex pervert,social disaster Sirasa who gonna ruin sri lankan children ,youth and culture
  8. A

    ජාතික ලයිස්තුවෙන් විසි වුණ අය

    මෙවුන්ව ආයෙ පත්කරල මිනිස්සු තලාපෙලන්න ඉස්සෙල්ල,,,මේවගේ තක්කඩි ජාතික ලැයිස්තුවෙන් ගෙන්න ගන්න එවුන්ට(පාලකයන්ට ) චන්දෙ දීපු ගොන් ජනතාවට බොන්න ලොකු පුන්නක්කු කල්දේරම් නගරයක් නගරයක් ගානේ නොමිලේ පොවල අලුත් තණ කොල මිටියක් ගානෙ චන්දෙ දුන්නෙ එවුන්ට කවල උපහාර කරල ඉන්නවනම් හොදයි
  9. A

    නව රජයේ ඇමතිදුර 35 UNP 19 SLFP 16

    මෙවුන්ව ආයෙ පත්කරල මිනිස්සු තලාපෙලන්න ඉස්සෙල්ල,,, මේවගේ තක්කඩි ජාතික ලැයිස්තුවෙන් ගෙන්න ගන්න එවුන්ට(පාලකයන්ට ) චන්දෙ දීපු... ගොන් ජනතාවට බොන්න ලොකු පුන්නක්කු කල්දේරම් නගරයක් නගරයක් ගානේ නොමිලේ පොවල අලුත් තණ කොල මිටියක් ගානෙ චන්දෙ දුන්නෙ එවුන්ට කවල උපහාර කරල ඉන්නවනම් හොදයි
  10. A

    එස්.බී දිසානායක අධ්‍යාපන ඇමතිලු

    මෙවුන්ව ආයෙ පත්කරල මිනිස්සු තලාපෙලන්න ඉස්සෙල්ල,,, මේවගේ තක්කඩි ජාතික ලැයිස්තුවෙන් ගෙන්න ගන්න එවුන්ට(පාලකයන්ට ) චන්දෙ දීපු ,, ගොන් ජනතාවට බොන්න ලොකු පුන්නක්කු කල්දේරම් නගරයක් නගරයක් ගානේ නොමිලේ පොවල අලුත් තණ කොල මිටියක් ගානෙ චන්දෙ දුන්නෙ එවුන්ට කවල උපහාර කරල ඉන්නවනම් හොදයි
  11. A

    නව රජයේ ඇමතිදුර 35 UNP 19 SLFP 16

    prof.රජීව විජේසිංහ වෙනුවට පැරදුන " විජිත් විජේමුනි" prof.කපිල ගුනසේකර වෙනුවට "එස් බී දිසානායක" prof.රත්නපාල වෙනුවට " ෆීලික්ස් පෙරෙරා" prof.කොල්වින් ගුණරත්න වෙනුවට " ජගත් පුශ්පකුමර" prof.රිස්වි ශෙරිෆ් වෙනුවට "ලක්ශ්මන් යාපා" ඔබේ දුවා දරුවන්ට ආයෙමත් එස් බී ගෙන් කන්න ලැස්ති කරයි වගේ කොහොමද ජනතාව...
  12. A

    එස්.බී දිසානායක අධ්‍යාපන ඇමතිලු

    prof.රජීව විජේසිංහ වෙනුවට පැරදුන " විජිත් විජේමුනි" prof.කපිල ගුනසේකර වෙනුවට "එස් බී දිසානායක" prof.රත්නපාල වෙනුවට " ෆීලික්ස් පෙරෙරා" prof.කොල්වින් ගුණරත්න වෙනුවට " ජගත් පුශ්පකුමර" prof.රිස්වි ශෙරිෆ් වෙනුවට "ලක්ශ්මන් යාපා" ඔබේ දුවා දරුවන්ට ආයෙමත් එස් බී ගෙන් කන්න ලැස්ති කරයි වගේ කොහොමද ජනතාව...
  13. A

    එස්.බී දිසානායක අධ්‍යාපන ඇමතිලු

    මිනිස්සුන්ට එපා උන පර බල්ලො සෙට් එකක් ඉන්නව උන්ට නොමිනේශන්වත් දෙන්න එපාම කියල මිනිස්සු කිව්ව එතකොට කිව්ව නොමිනේශන් දෙන්න උනා නමුත් ජනතාවට එපා නම් චන්දෙ නොදො නරකනම් උන්ව පරාජය කරන්න ඔන්න ඒ පරයො පරාද කලා මිනිස්සු...අර වනචර හිටපු ඇමති හැත්ත විශේශයෙන්ම මෙන්න අපි පරාද කල එවුන්ට ආයි ජාතික...
  14. A

    නව රජයේ ඇමතිදුර 35 UNP 19 SLFP 16

    මිනිස්සුන්ට එපා උන පර බල්ලො සෙට් එකක් ඉන්නව උන්ට නොමිනේශන්වත් දෙන්න එපාම කියල මිනිස්සු කිව්ව එතකොට කිව්ව නොමිනේශන් දෙන්න උනා නමුත් ජනතාවට එපා නම් චන්දෙ නොදො නරකනම් උන්ව පරාජය කරන්න ඔන්න ඒ පරයො පරාද කලා මිනිස්සු...අර වනචර හිටපු ඇමති හැත්ත විශේශයෙන්ම මෙන්න අපි පරාද කල එවුන්ට ආයි ජාතික...
  15. A

    තවත් මර්වින් සිල්වා කෙනෙක් කඩුවෙලින් පහල

    තවත් මර්වින් සිල්වා කෙනෙක් කඩුවෙලින් පහල තවත් මර්වින් සිල්වා කෙනෙක් කඩුවෙලින් පහලවේ මර්වින් සිල්වා සුජීව සේමසිංහ ලෙසින් කඩුවෙලින් යලිමතුවේ... නොහිබිනා අයුරින් ප්‍රදේශවාශින් බියගන්වීම,පොලිස් අණ නොතකා මැතිවරණ පාගමන් යාම,,අධික ශබ්දයෙන්යුත් ශබ්දවිකාශන යොදා කඩුවෙල ජනතාවට හිරිහැර කිරීම..කලුගල්කොරි...
  16. A

    කඩුවෙල Gangster සුජීව සේමසිංහ

    මූතරම් ඔලුවෙන් ඉන්න එකෙක් යූ.එන්.පී එකෙ ඉදලම නෑ,,,කිසි මනුස්සකමක් දන්නැති එකෙක් කියල හොදට පේනව,,,මූ ආවොත් මුගෙම පාතාලයක් පටන් ගනි ඉස්සර සොත්ති උපාලිල වගේ,,,කඩුවෙල ඉන්න එවුන් පරිස්සන් වෙයල්ල ඉඩි අමීන් කෙනෙක් වගේ පොරක් උබලට ඉන්නෙ:growl:
  17. A

    Room එකට පොලිසිය පැන්නොත් නිතිය මොකක්ද?danagamu

    ඔය නීති මොනා තිබ්බත් වැඩක් නෑ රේඩ් කරන වෙලාවෙදි අහු උනොත් පොලිසිය අපි කියන ඒව අහ අහ ඉන් නෑ,,,කෙලින්ම ජීප් එකේ දාගෙන පොලිසියට ගේනව...ඉන්පස්සෙ ඉතුරුටික,,,පොලිසියට ගෙනල්ල පැය දෙකතුනක් වෙනකොට හොද සායම ගිහිල්ල ඉවරයි.සමහර කුපාඩි පොලිසිවල කපල් ජීප්වලින් බස්සල මහ පරේ ඉදල පොලිසියට පයින් කපල් ටික හැමෝටම...
  18. A

    බෙහෙත් වට්ටෝරු (සිංහල)

    Niyamayi beheth hama ledakatatama thiyenawa godak pin

    No contents