1. adult.junior

    Kuwait walin mata call karana anataya ko ban?

    මගේ කට කහනවා ඕකට උඹට අදාළ උත්තරේ දෙන්න ඌ කොහෙද කියල
  2. adult.junior

    photography

    image rack photo talk
  3. adult.junior

    Enna Okkomala Enna, Mewa Oyaalatamayi

    ගණන් අඩු කරොත් සෝමේ උඹත් ඔය දත දාගනින්
  4. adult.junior

    photography

    blog monawada ban ganinko .com ekak $11 wage weyi godaddy
  5. adult.junior

    Canon EF 18-55mm

    eeka kohomath ebay eketh e ganama wage wenawa. habayi meheta wada tikak hari aduwen ganna puluwan man hithanne.
  6. adult.junior

    Canon EF 18-55mm

    eka keeyada? red line eka thiyana ekada ?
  7. adult.junior

    Spoken English - Help

    English medium eken ugannana wena monawahari subject ekak igena ganin. English class ekakata gihin nam karanna be. Eva spoken English walta hariyanne. English medium AL class ekak hari, Mass Communication hari, oya wage ekak hondayi. Hebeyi aththatama English waling ugannana ekak.
  8. adult.junior

    අද මධ්‍යම රාත්‍රියේ සිට බඩු මිල පහළට

    අනේ එහෙම නම් කරන්න එපා. ඔක්කොම නැති වෙද්දී අපිට ඩිංගක් හිනා වෙන්න තියන අවස්තාව නැති කරන්න එපා බං.
  9. adult.junior

    අද මධ්‍යම රාත්‍රියේ සිට බඩු මිල පහළට

    ඕකත් උඹේ කලිසම වගේ තමයි. කවුරුහරි ලොක්කෙක් එද්දී පහලට යනවා. ආයේ ඉහලට එනවා.
  10. adult.junior

    post office help...!!

    3 - 5 wage thamayi. bump.
  11. adult.junior

    Friday the 13th

  12. adult.junior

    Canon EF 18-55mm

    bump. ayi wikunanne?
  13. adult.junior

    බුදු මචං...

    මම හිතන්නේ දැන් උඹට ටිකෙන් ටික මොලේ පෑදීගෙන එනවා. උඹම කියනවා මොකුත් නෑ කියල. ඉතින් ඇයි බයවෙන්නේ? ඔය සීන් එක හැමෝටම තියනවා. කෙල්ලෙක් දැක්කොත් පොඩ්ඩක් හිත මොකක්ද වෙන එක. ගොඩක් අය ඒක යටපත් කරගන්නවා. නැත්නම් කොන්ට්‍රෝල් කරගන්නවා. උඹ එහෙම නෑ. එච්චරයි. දන්න කෙල්ලෝ එක්ක ටිකක් වැඩිපුර කතාකරපන් එතකොට...
  14. adult.junior

    Dangerous!!!

    මොකද මේ කස්ටිය කොපි පේස්ට් කරන්නේ?
  15. adult.junior

    Dangerous!!!

    සහෝ කතෲ අයිතිය දක්වන්න කාරුනික, ඇම් ඇල් උපුටා ගන්න අවසර දුන්නෙ මට විතරයි...:yes:
  16. adult.junior

    Dangerous!!!

    hmmm thanks for sharing ... adventure :cool: ... kawada hari dawasaka sky diving karala balanna asai :yes:
  17. adult.junior

    Dangerous!!!

    සම්පුර්ණ මිනිස්සු කරන වැඩ. අපේ ගොඩක් උන් මිනිස් බාග නේ. ගඟ උඩින් රේල් පාලමේ යද්දී කකුල් වෙව්ලන උන් ඉන්නේ.

    No contents