මචන් මේක තව ටිකක් පිළිවෙලකට ලියල පොඩි පොතක්, නැත්නම් අඩුම තරමේ ebook එකක් හරි අවුට් කරපන් මචන්.. සිරාවට කියන්නේ.. මම ක්රිකට් වලට වැඩිය ආස නෑ.. හරියට බැලුවේ 96 මැච් ටික විතරයි.. ඒ කාලෙත් මම සෑහෙන පොඩියි! දැන් නම් ඉන්න උන් කවුද කියලවත් දන්නේ නෑ.. ඒත් මේක කියවද්දී මම ආපහු පුංචි කාලෙට ගියා බන්.. එක...