නත්තල් කලාපයේ කවදාවත් නොදුටු වෙසක් තොරණක ආකෘතියක් මෙවර මීගමුවෙදී දක්නට ඇත. සාමාන්‍යයෙන් තොරණ ඉදිකිරීම බෞද්ධ සම්ප්‍රධායක් වන නමුත් මේ නත්තල වෙනුවෙන් තොරණක් ඉදිවී තිබීම කා අතරත් විවාදයට තුඩු දී තිබේ. කෙසේ වෙතත් නත්තලට වඩා ළඟ එන පළාත් සභා මැතිවරණය පිළිබඳව කිසියම් ඉගියක් මේ තොරණ පිටුපස ඇති බවට කෙනෙකුට සිතුනොත් එය පුදුමයට කරුණක් නොවනු ඇත.




MERRY CHRISTMAS!