තෙල් නෙවෙයි තව මොන මොන පෝලින් එයිද දන්නේ නැහැ
මේ වගේ දුර්වල විපක්ශ නායක කෙනෙක් දැක්කෙම නැහැ..
දෙවෙනි මනාපයල් නැහැ නෙවෙයි සජියට අනුරගෙ ලගටවත් එන්න බැහැ..
සජිත් කුට්ටියක් අද රනිල් කඩාගන්නවා
මම හිතන විදිහට මිලියක් විතර ඒ හින්දා ලේසියෙන් අනුරයා දින්නවා....
අපරාදේ රනිල්ට මුල ඉදන් සපෝට් එක දෙන්න...