Surge භානුක හරිස්චන්ඩ්‍රත් රනිල්ට

hesian99

Well-known member
  • Jul 17, 2020
    3,417
    4,298
    113
    Gampaha
    31ikVM8.jpeg
     
    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya
    The German Government on Saturday openly refuted claims that Kenya had secured a deal with over 250, 000 jobs for its citizens in the European country following a bilateral agreement with President William Ruto during his tour.

    https://www.kenyans.co.ke/news/1044...or-ministry-blasts-bbc-over-rutos-250000-jobs

    ඇයි බන් රනිල් මහත්තයාට ජාත්‍යන්තර සබදතා පාවිච්ච් කරලා මෙහෙම ගිවිසුම් ගහන්න බැරි, ඉංග්‍රීසිත් පුළුවන් පොරගේ හමේ පාටත් ALMOST White 🙄 @Mr Bones @dxx @monson @sakuntha1996
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    රනිල්ට චන්දෙ දෙන එක නම් හිතා ගන්න පුළුවන්. ඒත් මිනිහෙක්ව ගනන් ගන්නෙ නැති. අතට අත වත් දෙන්නෙ නැති. මිනිහෙක් අතෙ ගෑවුනත් වතුරෙන් අත් හෝදන, හාමු ලෙවල් එකෙ වාඩි වෙලා මින්ස්සුන්ට සත්තුන්ට වගේ කතා කර කර ජොබ් බෙදන, සංස්කෘතික අරමුදලෙන් බිලියන ගානකට විද්ද, නගී හොර සල්ලි ගහලා මාට්ටු වුන සජිත්ට චන්දෙ දෙන්න නම් සජිත් ගෙන් යැපෙන ඒ වගෙම දූශිතයෙක් වෙන්න ඕනි සාමාන්‍ය මනුෂ්‍යයෙකු ට නම් බැහැ. මොකද පවක් කරගන්නෙ රටක් විනාශ කරන්න දායක වෙලා.
     
    hesian99

    Well-known member
  • Jul 17, 2020
    3,417
    4,298
    113
    Gampaha
    ranill-anura-ap-colombotelegraph.gif

    r5UeaxP-486x365.jpg

    රනිල්ට චන්දෙ දෙන එක නම් හිතා ගන්න පුළුවන්. ඒත් මිනිහෙක්ව ගනන් ගන්නෙ නැති. අතට අත වත් දෙන්නෙ නැති. මිනිහෙක් අතෙ ගෑවුනත් වතුරෙන් අත් හෝදන, හාමු ලෙවල් එකෙ වාඩි වෙලා මින්ස්සුන්ට සත්තුන්ට වගේ කතා කර කර ජොබ් බෙදන, සංස්කෘතික අරමුදලෙන් බිලියන ගානකට විද්ද, නගී හොර සල්ලි ගහලා මාට්ටු වුන සජිත්ට චන්දෙ දෙන්න නම් සජිත් ගෙන් යැපෙන ඒ වගෙම දූශිතයෙක් වෙන්න ඕනි සාමාන්‍ය මනුෂ්‍යයෙකු ට නම් බැහැ. මොකද පවක් කරගන්නෙ රටක් විනාශ කරන්න දායක වෙලා.
    චන්දේ ඉල්ලන එකා කොච්චර සෙන්සිටිව් ද කියලා බලන උබලා පුදුම හරක් බන් කල්පනා කරන්න පුලුවන් එකෙක් චන්දෙ දෙන්නේ කැන්ටිඩේට් ගේ පොලිසි වලට මිසක් වෙන දේකට නෙවෙයි
    ------ Post added on Sep 15, 2024 at 6:28 PM
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    කම්කරුවන්ට ටැක්ස් එක ගහනවට එයා ආසයි.

    එයාට වෙලත් ටැක්ස්, සුපර් ගේන් ටැක්ස් ගහලා හාන්සි කරලා දානවා නම් මම ආසයි 😁
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,094
    1
    11,110
    113
    While I respect his perspective, I have to disagree. Reducing the public sector doesn’t always equate to financial stability, especially in a country where many people depend on it for employment and essential services. We need a balanced approach that improves efficiency in both public and private sectors

    Furthermore, saying “there’s no free lunch” misses the point that governments can and should provide social welfare to uplift citizens. Developed countries with strong social programs have proven that investing in people through healthcare, education, and job creation boosts the economy. The idea that voters only want “free things” oversimplifies the issue. What most people want is a system that works for everyone, not just the wealthy few.

    Public sector reform is necessary, but slashing jobs or services without a comprehensive plan could lead to more problems, not solutions.
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    රනිල්ට චන්දෙ දෙන එක නම් හිතා ගන්න පුළුවන්. ඒත් මිනිහෙක්ව ගනන් ගන්නෙ නැති. අතට අත වත් දෙන්නෙ නැති. මිනිහෙක් අතෙ ගෑවුනත් වතුරෙන් අත් හෝදන, හාමු ලෙවල් එකෙ වාඩි වෙලා මින්ස්සුන්ට සත්තුන්ට වගේ කතා කර කර ජොබ් බෙදන, සංස්කෘතික අරමුදලෙන් බිලියන ගානකට විද්ද, නගී හොර සල්ලි ගහලා මාට්ටු වුන සජිත්ට චන්දෙ දෙන්න නම් සජිත් ගෙන් යැපෙන ඒ වගෙම දූශිතයෙක් වෙන්න ඕනි සාමාන්‍ය මනුෂ්‍යයෙකු ට නම් බැහැ. මොකද පවක් කරගන්නෙ රටක් විනාශ කරන්න දායක වෙලා.

    භානුක කියන කෑල්ල විතරක් නෙවෙයි නොකියන කෑල්ලක් තියනවා. ඒකයි බලාපොරොත්තුව. අපි කයිද රෝස් පාන් 😄
     
    • Haha
    Reactions: haunte

    prasanna1992

    Well-known member
  • Apr 18, 2018
    1,505
    2,474
    113
    කොලොම්තොට
    මිනිස්සු හිතන්නේ අත්මාර්තකාමි විදිහට තමන්ගේ කම්ෆටබල් සෝන් එකට අවුල් යනව නම් උන් ඒකට විරුද්ද වෙනවා සාමාන්‍ය දෙයක්...

    භානුක කියන කෑල්ල විතරක් නෙවෙයි නොකියන කෑල්ලක් තියනවා. ඒකයි බලාපොරොත්තුව. අපි කයිද රෝස් පාන් 😄
    Yep 😁😁
    ------ Post added on Sep 15, 2024 at 6:41 PM
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,671
    28,703
    113
    😍

    කිසිම උගත් වැදගත් මිනිහෙක් යල් පැනපු සමාජවාදී වාමාංශික සංවෘත ආර්ථික මෝඩ ජෙප්පොන්ට ඡන්දෙ දෙයිද ?

    JVP blames successive govt for Sri Lanka’s woes, leaves out own contributions: මෝඩ ජෙප්පෝ ලිඳේ
    https://elakiri.com/threads/jvp-blames-successive-govt-for-sri-lanka’s-woes-leaves-out-own-contributions-මෝඩ-ජෙප්පෝ-ලිඳේ.2119804/

    එදා JVP (NPP) විසින් චන්ද්‍රිකා මහින්ද ලවා ක්‍රියාත්මක කරවූ රටේ ආර්ථිකය කඩා වැට්ටවූ මෝඩ ප්‍රතිපත්ති
    https://elakiri.com/threads/එදා-jvp-npp-විසින්-චන්ද්‍රිකා-මහින්ද-ලවා-ක්‍රියාත්මක-කරවූ-රටේ-ආර්ථිකය-කඩා-වැට්ටවූ-මෝඩ-ප්‍රතිපත්ති.2091904/

    එදා JVP (NPP) විසින් චන්ද්‍රිකා මහින්ද ලවා ක්‍රියාත්මක කරවූ රටේ ආර්ථිකය කඩා වැට්ටවූ මෝඩ ප්‍රතිපත්ති නිසා ගෝලීය වෙළඳපලෙන් ඈත්වීම අපේ ණය අර්බුදයට බලපෑවේ කොහොමද ?
    https://elakiri.com/threads/ගෝලීය-වෙළඳපලෙන්-ඈත්වීම-අපේ-ණය-අර්බුදයට-බලපෑවේ-කොහොමද.2092168/
     
    • Like
    Reactions: Jack London