එල මචන් දිගටම කරගෙන යන්න වාසනාව දෛර්යය ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා :yes:
මමත් ඉස්කෝලේ යන කාලේ ඉදන් අසාවෙන් හිටපු field එකක් :yes: ඒත් පස්සේ හිතුනා ඉන්න ටික කාලේ ප්‍රියයන්ගෙන් වෙන් වෙලා ඒ කැපකිරීම කරන්න බැ වගේ කියල :rolleyes: ඒත් තාමත් නැවක් දැක්කම, පොර්ට් එකකට ගියාම, නැවකට නැග්ගම, නැවක ගියාම...