ඕකත් 100% සාර්ථක ක්‍රමයක් නෙවේ. එහෙනං ඒ Print කරන එකේ ළමයින්ට කියල ලියවන්න අතරින් පතර හිස් කොටස් තියෙන්න ඕනේ. වචනයක් දෙකක් ලියන්න නෙවේ මම කිවේ, Paragraphs ලියවන්න :yes: මම මේ කියන්නේ අපි ලංකාවේ Education System එක ගැන Researches කීපයක් කරා A/L කාලේ, ඒවගෙන් ලැබුන Results වලින් :yes: ලංකාවේ...