හොද_ගේමින්_ලෑප්ටොප්
මචන්ලා මන් හොයනවා ගේම් ගහන්න පුලුවන් VGA එකක් තියෙන ලෑප් එකක්...:yes: ඔයාලා දන්න දෑනට ඈවිත් තියෙන ගේම් අවුලක් නෑතුව ගහන්න පුලුවන් ලෑප් එකක් කියන්නකො....:eek: ලක්ෂ 1-2ක් අතර එකක් උනාට කමක් නෑ...:yes: හෙල්ප් එකක් දේන්න මේ අහිංසක කොල්ලට...;)
මේ ගෑන දන්නේ නෑත්තම් අඩුම තරමේ...