හොද_ගේමින්_ලෑප්ටොප්

IshanS

Well-known member
  • Feb 21, 2009
    1,880
    86
    48
    ☁☀ BluE SkY ☀ ☁
    හොද_ගේමින්_ලෑප්ටොප්

    Toshiba+qosmio+x305+gaming+laptop+open+view.png

    මචන්ලා මන් හොයනවා ගේම් ගහන්න පුලුවන් VGA එකක් තියෙන ලෑප් එකක්...:yes: ඔයාලා දන්න දෑනට ඈවිත් තියෙන ගේම් අවුලක් නෑතුව ගහන්න පුලුවන් ලෑප් එකක් කියන්නකො....:eek: ලක්ෂ 1-2ක් අතර එකක් උනාට කමක් නෑ...:yes: හෙල්ප් එකක් දේන්න මේ අහිංසක කොල්ලට...;)
    මේ ගෑන දන්නේ නෑත්තම් අඩුම තරමේ බම්ප් එකක්වත් දාල යන්න හොදේ...:):sorry:
     
    IshanS

    Well-known member
  • Feb 21, 2009
    1,880
    86
    48
    ☁☀ BluE SkY ☀ ☁
    game gahanawa nam ganin ban dextop ekak,Apo lapwala game gahanna giyama epa wenawa :no:,Any way bump :)

    මට නේමේ බන්.. :P අපේ මලයේකුට ගන්න තමයි මේ බලන්නේ...:yes: උට ටොයිලට් එකට ගියත් ගේම් එකක් ගහන්න ඔනේ මට්ටමේ තමයි ඉන්නේ..:D එක හින්ද මේ හොයන්නේ උට ගන්න බන්...:oo: මට නේමේ... හොද ගේම් ගහන්න පුලුවන් ලෑප් එකක් ඔනේ කරනවා දෑන් පොරට..:angry:
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    උබට මොන ගේමින් laptop ද බං.. විහිලුවක් කලේ හොඳේ :lol:

    මන් දන්න විදිහට Alienware තමයි හොඳම

    heat (extra play hours) වෙනවා අඩුයි
    power consumption (good battery) හොඳා
    specwise නුත් සිරා

    http://www.alienware.com/Landings/laptops.aspx
     
    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    මට නේමේ බන්.. :P අපේ මලයේකුට ගන්න තමයි මේ බලන්නේ...:yes: උට ටොයිලට් එකට ගියත් ගේම් එකක් ගහන්න ඔනේ මට්ටමේ තමයි ඉන්නේ..:D එක හින්ද මේ හොයන්නේ උට ගන්න බන්...:oo: මට නේමේ... හොද ගේම් ගහන්න පුලුවන් ලෑප් එකක් ඔනේ කරනවා දෑන් පොරට..:angry:
    ahh ehemada:lol:,Ela ela
    11.gif
     
    IshanS

    Well-known member
  • Feb 21, 2009
    1,880
    86
    48
    ☁☀ BluE SkY ☀ ☁
    Softlogic eke thiyenava mama ad ekak dakka Alienware. mewa gaming walatama hadapuwa. supiri. DELL acquired Alienware few years back.
    http://www.alienware.com/Landings/laptops.aspx

    පැටියා;12555985 said:
    Toshiba Qosmio
    Dell Alianware
    Asus Republic of Gamers

    උබට මොන ගේමින් laptop ද බං.. විහිලුවක් කලේ හොඳේ :lol:

    මන් දන්න විදිහට Alienware තමයි හොඳම

    heat (extra play hours) වෙනවා අඩුයි
    power consumption (good battery) හොඳා
    specwise නුත් සිරා

    http://www.alienware.com/Landings/laptops.aspx

    හෙල්ප් වලට ස්තුති..!!! :yes::love:
    තව දන්න ඒවා තියෙනවානම් දාන්න...:eek: