1. djchammi

    Reggae අහන බුවාලට

    නොදකින් ගල් මූසලය...:growl:
  2. djchammi

    MOBILE PHONES & TABLET PC PRICE LIST (Updated)

    ela ela....
  3. djchammi

    IF ADAM & EVE HAD BEEN CHINESE...

  4. djchammi

    පට්ට ස්පීඩ් Web Browser එකක්

    adds ooni nattham Maxthon Cloud browser eka daaganna... no pop-ups adds at all
  5. djchammi

    MICRO PANDA ලාවෙත් නැ

    රත්තරං... පොල්වත්ත කොල්ලො... ගනන් ගන්න එපා වලි දාගත්තට... උඹල කිව්වෙ එක පොයින්ට් එකක්... අපි කිව්වෙ වෙන පොයින්ට් එකක්... දැන් ඇති... ගන්න එකෙක් ගනී... අන්තිමට මට කියන්න තියෙන්නෙ... "කියනතරම් යකා කළු නෑ" කියල විතරයි... එහෙනම් මම සමුගත්තා....
  6. djchammi

    MICRO PANDA ලාවෙත් නැ

    නැවතුනොත්..... සම්භාවිතවක් විතරනේ... නැවතුනේ නැත්තන් අවුලක් නැහැනේ...;)
  7. djchammi

    MICRO PANDA ලාවෙත් නැ

    සේල් කාරයින්ට ඕව කියල වැඩක් නෑ...
  8. djchammi

    MICRO PANDA ලාවෙත් නැ

    උඹ කොහොම්ද හරියටම ඕක නරකයි කියන්නේ??? පැදල තියෙනවද? නැත්තන් තියෙන එකෙක් දන්නවද?
  9. djchammi

    MICRO PANDA ලාවෙත් නැ

    උඹ හිතුවද අපි කිචවෙයි කියල උඹගෙ ඔය යතුර පෙන්නුවහම... සල්ලි නැති නිසයි, අළුත් කාර් එකක් ගන්න ආසනිසයි ගොඩක් මිනිස්සු පැන්ඩ ඇල්ටො වගේ කාර් එකක් ගන්නේ... ඔය කාර් දෙකේම ඔය කියන තරන් අවුලක් නෑ.... උඹ නිකන් පොර වෙලා ඒ මිනිස්සුන්ගෙ මොලේ අවුල්කරන එක තමයි ආතල් එක නේ... මොකක් හරි විවෙචනය කරනකොට කරුනු එක්ක...
  10. djchammi

    MICRO PANDA ලාවෙත් නැ

    ඇමෙරිකන්??? අනේ යකෝ... අර පොල්වත්තය කිව්වත් කමක් නෑ...
  11. djchammi

    MICRO PANDA ලාවෙත් නැ

    ඇත්තටම කියපන්කො කොහොමද කියල?? අමුතු බලවේගයක් තියෙනවද උඹට නිකන් බලල වාහනේ හොඳ නරක කියන්න...?? නිකන් පොර වෙන්න ආසයි නේ...
  12. djchammi

    MICRO PANDA ලාවෙත් නැ

    මේක විකුනන්නේ මොකටද... ඔය යස අගේට යන්නේ... ඇත්තටම උඹ කොහොමද කාර් එකකට නගින්නෙවත් නැතුව හොඳ නරක කියන්න? ඇත්තටම අහන්නේ....
  13. djchammi

    MICRO PANDA ලාවෙත් නැ

    හරි හරි පැන්ඩ චාටර්... උඹත් නිදාගනින්...
  14. djchammi

    MICRO PANDA ලාවෙත් නැ

    උත්තරේ දීල ඇති අනික් පිස්සට....
  15. djchammi

    MICRO PANDA ලාවෙත් නැ

    MICRO PANDA....මොකෝ කියන්නේ....
  16. djchammi

    MICRO PANDA ලාවෙත් නැ

    මෙන්න අහගනිල්ලා... මේ සේල් කාරයින්ට ඕව කියල වැඩක් නෑ....
  17. djchammi

    MICRO PANDA ලාවෙත් නැ

    ඇයි මොකෝ?? ගන්නද??
  18. djchammi

    MICRO PANDA ලාවෙත් නැ

    උඹට ලැජ්ජාවක් කියල එකක් නැද්ද..?? තවත් මෙතන තෙපර බබා ඉන්නේ නැතුව ගිහින් පරණ වාහනයක් විකුනල කීයක් හරි හොයාගනින්.... උඹට ලෙඩක්ද නැත්තන් හැටිද???
  19. djchammi

    MICRO PANDA ලාවෙත් නැ

    GTRZ අයියේ... මෙන්න පිස්සො දෙන්නෙක් set වෙලා.. අර දාපු post එක ආපහු දාන්න...
  20. djchammi

    MICRO PANDA ලාවෙත් නැ

    අපි උඹ වගේ second hand ඒව පදින්නේ නෑ... brand new විතරයි හරි.. brand new...:lol:

    No contents