මම දැම්මා ඕක ඒත් කියන්න තරම් නම් හොදක් නෑ බන්.
ෆයර්ෆොක්ස් එක හොදයි මට නම්.

එල එල බං.. අනේ මන්දා මොන වෙබ් බ්රව්සර් එක ආවත්, තිබ්බත් ගිනි නරියා තරම් මට හරියන්නෑ බං එකක්වත්..
maxxa. TFS
issara use karala ain kara ban memory eka sahenna gattaaluth eka patta wage try karala balanna one
TFS macho
මම දැම්මා ඕක ඒත් කියන්න තරම් නම් හොදක් නෑ බන්.
ෆයර්ෆොක්ස් එක හොදයි මට නම්.
Thanks Bro![]()
ආයෙ මක්කයි බං.. මං ආසාවටවත් වෙන බ්රව්සරයක් ඕපන් කරන්නෑ..
onna bawenna damma dagenama balamuko
machan speed hoda avast wage virus guard ekak ganat dapanko
firefox hu... crash wenawa nimak konak nathuwa ba
epa wela inne
noted.......!!!
ape okkoma details unta yawi![]()
ekath dala balamu
thanks macho!rep+ Trust eka gena thama awula patta fast accounts dana eka thama.
patta macho!![]()
+9
Bump math Maxthon cloud eka use karne![]()
ආ ඒකද. දැක්කේ නෑ වගේ ඉදහන්..
ubath gona wage spam karala....
uba eke member kenek unata kamak na kupadi wada karanna epa... 
habai chrome wala core ekama thama thiyenne neda? 

ආයෙ මක්කයි බං.. මං ආසාවටවත් වෙන බ්රව්සරයක් ඕපන් කරන්නෑ..