1. djchammi

    MICRO PANDA ලාවෙත් නැ

    second hand ඔච්චර අඩුනම් second hand එකක් අඩුවට අරගෙන පැද්දනන් වැඩේ ඉවරනේ...:lol:
  2. djchammi

    MICRO PANDA ලාවෙත් නැ

    මමත් මූත් එක්ක ගේම ඉල්ලුව ඔය මූ promote කරන chinese phone එකට... බලන් ගියහම එක සිරා බ්‍රැන්ඩ් එකක්... කිසිම දෙයක් හොයන්නෙ බලන්නේ නැතුව මෝඩයො වගේ කෑ ගහන්න හොඳ නෑ කොල්ලෝ...:lol:
  3. djchammi

    MICRO PANDA ලාවෙත් නැ

    කවුද පස්සෙන් ආවෙ?? මේ බලහන්කො මෙයා...:lol:
  4. djchammi

    MICRO PANDA ලාවෙත් නැ

    මූටනම් තියෙන්නේ එසේ මෙසේ පිස්සුවක් නෙමේ... ලැජ්ජ නැතුව ආපහු ඇවිල්ල පොර ටෝක්ස් දෙනවනේ හෑබෑටම...:lol:
  5. djchammi

    Musbest Rock Collection

    පට්ට collection එකක්නේ මචන්.... මගේ data නෑ download කරගන්න...:(
  6. djchammi

    micro panda vs suzuki Alto

    මෙයා කිච වෙලා ඉන්නේ අරෙහෙ.... දැන් ගිහින් නිදාගනින් මෙතනත් කිච වෙන්නෙ නැතුව....:lol:
  7. djchammi

    MICRO PANDA ලාවෙත් නැ

    200% True...
  8. djchammi

    MICRO PANDA ලාවෙත් නැ

    හ හා... අර රත්තරං කියන බක පණ්ඩිත සේල්කාරයද උඩ පුපුරල යන්නේ...??:lol::lol: නිකන් කිච උනා පඬිය වෙන්න ගිහින්.. ආපහු පැන්ඩ හරි ඇල්ටො හරි වචනේ ගෑවිලා තියෙන තැනකට එන එකක් නෑ ගොන් පාට්ස් දාන්න... හොඳ වැඩේ...:lol::lol:
  9. djchammi

    MICRO PANDA ලාවෙත් නැ

    නිකන් ගොන් කතා කියන්න එපා... කාර් එකකට නගින්නෙවත් නැතුව පණ්ඩිතය වගේ කොහොමද හොද නරක කියන්නේ... උඹට වගෙ ඇලියොන් ගන්න සල්ලි නෑ අනික් එවුන්ට... නිකන් මෝඩය වගෙ කෑ ගහ ගහ ඉන්නේ නැතුවවරෙන් උඹව මම අරගෙන යන්නන් එන්ජින් කතාව කියපු එකා ලඟට...
  10. djchammi

    MICRO PANDA ලාවෙත් නැ

    මූ ෂුවර් එකට සේල් කාරයෙක්... එක්කො මූගෙ තාත්ත සේල් කාරයෙක්... එකනේ මූ ඔච්චර පැන්ඩා ඇල්ටො එක්ක තරහ... පුදුම ගේමක් දෙන්නෙ ඔය කාර් දෙක චාටර් කරන්න... බලපන් මූ කියන ගොන් කතාව... කාර් එකට නැග්ගහම මැරෙනවලු..:lol:. එක්කො මූට පිස්සු නැත්තන් දන්නකම පෙන්නන්න යන පන්ඩිත ප**ක්.. :frown:
  11. djchammi

    MICRO PANDA ලාවෙත් නැ

    umbanam patta kollek... kiyanna tiyena de lesatama kiyala tiyenawa.... :)
  12. djchammi

    MICRO PANDA ලාවෙත් නැ

    110 engine eka mokatada miniho copy karanne? meka 110 copy karala gahapu car ekak nemeine... nikan pandithaya wage pada talks danne natuwa balala kipan copy engine ekakda original engine ekakda kiyala...apitath denaganna...:P
  13. djchammi

    MICRO PANDA ලාවෙත් නැ

    sira katawa... ;) mokakhari wahanayaka honda naraka kiyanna eka use karala tiyenna oonine.. nettan use karana 3-4 denekgenwath ahala tiyenne ooni... panditha talks denna witarai danne....:growl:
  14. djchammi

    LG G4 Camera VS $4000 Canon DSLR

    hell ya....:yes:
  15. djchammi

    MICRO PANDA ලාවෙත් නැ

    mamanam panda ekak gatte 2011 wala... kisi awulak na.. niyameta wada... oke engine eka Toyota Corolla 110 engine eka... poddak engine cover eka galawala balala mechanic kenekugen ahapan...
  16. djchammi

    Sell Your PayPal Money

    bump..
  17. djchammi

    Sell Your PayPal Money

    bump...
  18. djchammi

    HTC Desire 620 LTE Dual Sim

    ww.tab.lk
  19. djchammi

    Ikman.lk

    meke innawa moda add editorsla tikak... nika adds edit karanawa... mama add ekak damma... calls ekakwath na.... balanakota mun mage phone no eka ain karala.... tawa dawasak add ekak reject wenawa duplicate kiya kiya.... duplicate wenna mage tawa add ekak na.... pissu nattan hondai....
  20. djchammi

    ~ElaKiri Xiaomi Help Desk~

    Xaiomi den oowa hadanakota balapan anik companies owa haduwe kochchara kaalekata kalinda kiyala.... umba hitanne Xaiomi wage ewa anik companies walata hadanna ba kiyalada???:rofl: Mun karanne phone market eka kana eka... mokak hari agayak tiyenna ooni onima dekata.... ohoma unahama tuttuwata...

    No contents