මම පිස්සෙක් වගේ කමෙන්ට් දාන එකෙක් නෙමේ මේකේ ප්රශ්නයක් අහල තිබ්බ මම උත්තර දුන්න විය හැකියාව තියන point වලින් ඔයා දන්නවාද දන්නේ නැ international debt restructuring methods කියල දෙයක් තියනවා IMF යන ඕනෑම රටක් ෆලෝ කරන්න ඕනේ equity swap/bondholder/haircut(FVR )/changing payment terms(Maturity...