හිත රිදුනනම් සමාවෙයන් සිරාවටම මම දන්නේ නැති නිසා ඇහුවේ ..මටනම් android එකක ලක්ෂ 4 ක් 5 ක් දිලගන්නවා කියන එක justify කරන්න බැ ඒකයි මම දැම්මේ ..ඒවත් හොද ඇති ..6ස් එකකුත් තියනවා එක සෙකන්ඩ් පොන් එක එකෙන් තමයි මේ ෆොටෝ එක ගැහුවේ ..
වෙන්න ඇති ..මම ඇපල් වලින් එළියේ ෆෝන් ගැනදන්නේ නැ ..එකයි මම එකපාරටම...