ඔව් නේ බන් නාලාගිරි දමනයත් ඇත්තටම වෙන්න ඇති කියල හිතෙනවා ...
ඔව් නේ බන් නාලාගිරි දමනයත් ඇත්තටම වෙන්න ඇති කියල හිතෙනවා ...මු පිස්සෙක් උනාට කැලේ අද්දැකීම් තියනවා මොකද 2003 මම NGC ඉන්න කාලේ යාල conservation project එකකට කතා කරනන් මු ඉන්දීයා ආව ලංකාවේ එකෙක් නිසා මටත් කතාකරා මිටින් එකට මු යාල දන්නේ...