ටොයියෝ ටිකකට හොදටම රිදිලා... දමාගන රෙප් කපනවා. සහෝදරවරුනි දේශපාලන කතාවක් මට අදාල නෑ. මම ඇහුවේ ඇත්ත නැත්ත. දවසක ඔබතුමන්ලාටම පාරේ යන්නවත් බැරි උනදාට. කන්න විදිහක් වත් නැති උන දාට උබලම ඡන්දේ දීල උබලම උබලගේ ලමයින්ට ජිවත් වෙන්න ගෙයක් හදන්න වාහනයක් ගන්න නැති කල පවට මෙලොවත් පරලොවත් සැනසීමක් නෑ.අනිත් එක...