උන දේවල් සිදුවීම මෙසේය. ඔෆිස් එකේ අක්ක කෙනෙකුට සින්හල පාඩමක් උගන්වලා. යාලුවෙක්ට යවන මැසේජ් එකක් එකෙක්ගේ කොමෙන්ට් එකක් විදිහට දමලා.දන්නේත් නැති එකෙක්ට බැනලා කිසිම හේතුවක් නැතුව.( දැන් ඌ යාලුවෙක් :) ) පාරට ගිහින් වෙලාව 11යි . ඇලකට නොවැටී බේරී ඇත්තේ නූලෙනි. ගන්වතුර හේතුවෙන් ). සුපර් ස්ටාර් නිවේදනය...