1. NextGen

    ගෙම්බන්පිල

    ගොන් බයියො මොනව කියයිද දන්නේ නෑ මේවට
  2. NextGen

    Ahh Sinhalayo- mata thopila gena peheduna!

    first time i see u r using that word.. :P
  3. NextGen

    Ahh Sinhalayo- mata thopila gena peheduna!

    පන්සලකට දානයක් දීපන්. පිළිකා රෝහලට දානයක් දීපන්. අනාථ නිවාසයකට දානයක් දීපන්. අන්න ඒවානේ යකෝ පිං ඇති වැඩ කියන්නේ
  4. NextGen

    Mahinda hitiya namm lankaweth mey wage car balanda puluvin wei..

    බලල අතේ ගහන්න තමයි වෙන්නෙ බන් කවදාවත් ගන්න බෑ
  5. NextGen

    කෙට්ටු වෙන්න නෙවෙයි...

    marry karapan... mawath tikak mahath wune marry karata passe.. :P
  6. NextGen

    මැර_සත්තු

    he he fatta ban..++
  7. NextGen

    වෙස්වළාගත් සුපිරි තරුව

    people only treat for damn famous...
  8. NextGen

    සුදු වෑන්වලින් ඉස්සු අය මරා මුහුදට දැම්ම&#3535

    පසුගිය පාලන කාලය තුළ පුද්ගලයකු ජිවත් වෙනවාද නැද්ද, ඒ කොපමණ කාලයකට ද යන්න තීරණය කළේ ගෝඨාභය රාජපක්ෂ හා මහින්ද රාජපක්ෂ
  9. NextGen

    ඩිලාන් _පෙරේරා... ඉවරයි..

    ඩිලාන් කියන්නේ පට්ට හොරෙක්
  10. NextGen

    මුංඇට...

    he he... munata bump...
  11. NextGen

    UNP ආණ්ඩුවක් ආවම ප්‍රශ්ණ විසදෙනවා‍.

    උබට මහින්දත් එක්ක තියන සම්බන්දෙ මොකක්ද කියල මන් දන්නේ නැ .... හැබැයි ජනවාරි 7 වෙනිදා රු 108 ට ගත්ත සීනි 1 kg ඊයේ මන් ගත්තේ 70 ට .... මේ වගේ මහින්ද නිසා කුරුවල් වෙලා තිබ්බ බඩු මිල නම් සෑහෙන පහත බැහැල ..... ආර්ථික පැත්තෙන් සැහෙන සහනයක් තියනවා අපි පවුල් කාරයෝ හැටියට... එක නිසා මොන බයිලයක් කවුරු...
  12. NextGen

    වලතර_අරමුදල

    Iphone walata wagema luxury wada karana muta wiyadam karanawata wada hoda nadda antha asarana manussayekuta kema welak wath aran dunnoth...
  13. NextGen

    උමතුව....! ඇඩ්වයිස් එකක් ඔනී...

    හිත දුර හන්ද නෙතු ළඟ හංගා සිහින ගනින හින්දා තනිකම හංගා ඇතක රන්දා මතක හිත ඇහින්දා අරුත කියන සෙනෙහේ ඔබම වේද මන්දා ....
  14. NextGen

    මුහුදේ_බයික්_පදින රොබී

    fatta.. best video shots too..

    No contents