1. CONCORDE777

    පාලිත තෙවරප්පෙරුම

    කොහොම උනත් හොඳ මනුස්සයෙක්. :love::love::love:
  2. CONCORDE777

    ලිදක් කපන්න

    BUMP.ළිං කපන්න දන්නා කට්ටිය මේකේ ගොඩක් හිටියා. පොඩ්ඩක් සොයල බලපන්.:P:P
  3. CONCORDE777

    උප්පැන්න සහතිකේ - අලුත් තාත්තල අම්මලාට

    :angry: :angry::angry: ඔය ෆෝර්ම් එකේ මුත්තද? ..ත්තද? කියල දාන්නේ නැතුව හැමෝටම තේරෙන බාසාවෙන් සීය කියල දැම්මනම් ඉවරයිනේ නේ බන්.
  4. CONCORDE777

    ATM විකෘති_මුදල් නෝට්ටු කැමරාවට පෙන්වන්න

    :yes::yes::yes::angry::angry::angry: ඇත්ත බන්. ලක්ෂ දහයක් නෙමෙයි රුපියල් දහදාහක් එකින් එක බලන්නත් වෙලා යනවා .පෝලිමේ ඉන්න පස් හය දෙනෙක් ඔහොම බලබල හිටියොත් අනිත් උන්ට දවසම බඩු බනිස්.නෝට්ටු නවල කරල පොඩිකරලා,ගූ කරල පාවිච්චිකරන එකේ වනචරකම මිනිස්සුන්ට තේරුම් කරලා දෙන්න ඕන.ඉස්කෝලේ පලවෙනි පන්තියේ ඉඳන්.
  5. CONCORDE777

    Honda wiparan pollak

    http://www.elakiri.com/forum/showthread.php?t=1844558 නෑ බන් මේක මුගේ පිටරට සුවන්ද 03. උඩ ලින්ක් එක බලපන්. ඌ අපෙන් ආතල් ගන්නවා.:P:P:P
  6. CONCORDE777

    sathose kuriya beral kanna epa

    පිටරට සුවන්ද වගේ එකක්.:P:P:P
  7. CONCORDE777

    office ගෑනු

    :yes::yes::yes::yes:
  8. CONCORDE777

    ස්ලැබ් ඒක පතුරු ගැලෙවනවා උදව්

    :yes::yes::yes::angry::angry::angry: :yes::yes::yes::love::love:
  9. CONCORDE777

    Viapthi [Projects]

    BUMP
  10. CONCORDE777

    වටිනාම.වස්තුව

    ගාලු කොටුවේ ඉඩම් සහ ගෙවල්
  11. CONCORDE777

    ස්ලැබ් ඒක පතුරු ගැලෙවනවා උදව්

    ඉන්ජෙක් ට පෙන්නුවොත් හොදයි වගේ බාස් ල කියන ඒවා සතේකට විශ්වාස කරන්න එපා
  12. CONCORDE777

    Husband Makes Spreadsheet Of Wife's Sexual Rejection

    පිළිවෙලකට වැඩ කරන්න පුරුදුවුණු කෙනෙක්.
  13. CONCORDE777

    මේ පොත් මතකද?

    :love::love::love:
  14. CONCORDE777

    Labour law උදව්වක් ඔ්නේ

    ලගම තියෙන ලේබර් ඔෆිස් එකට ගිහිල්ලා පැමිනිල්ලක් දාන්න.
  15. CONCORDE777

    Russian Iron Rain

    bumpiyo...ammo
  16. CONCORDE777

    Cargills, keels -

    bump
  17. CONCORDE777

    certificate problem

    ms ඔෆිස් එකටලු බන්.හොරෙන් ගෙනාවත් කමක් නැහැයි කිව්වලු.:P:P

    No contents