1. CONCORDE777

    ප්‍රේමකීර්ති_ද_අල්විස්‌

    හොඳ ත්‍රෙඩ් එකක්. අපරාදේ ලංකාවට හිටිය හොඳ නිවේදකයෙක් නැතිවුණා. දැන් ඉන්න මාල ගිරව් එක්ක බලද්දී මේ මිනිස්සු අහසයි පොළොවයි වගේ.:(:(:(:(
  2. CONCORDE777

    Anatha Kellek

    :P:love::love::love::love:
  3. CONCORDE777

    Anatha Kellek

    උඹ කියන කතාව ඇත්ත ඇම්ඩොන්ට දෙන්නේ නෑ.හොඳ කොල්ලොන්ට දෙනවා.:P
  4. CONCORDE777

    Anatha Kellek

    :P වැඩේ කෙරෙනවිදිය තමයි මචන් මම ඌට පැහැදිලිව ලියල තියෙන්නේ. උඹ බෑ කියනවා.මම පුළුවන් කියනවා. උඹේ කෙල්ල නෙමෙයි උඹලගේ පරම්පරාවම SOS හිටියත් උඹ එකේ සිද්ධවෙන ක්‍රියාදාමය හරියට දන්නේ නැත්නම් වැඩක් නෑ. Mr.Krith කියන්නේ කව්ද බන්.උඹ කියන්නේ Mr.keerthi ගැනද?අනුරාධපුරේ හිටපු VD.අර මම නම් දෙකක් දුන්නේ එකේ...
  5. CONCORDE777

    Anatha Kellek

    :lol::lol::lol::lol::lol::lol::lol: දන්න මගුලක් කතාකරපන් බන්. දෙමව්පියෝ නැතුව අසරණ වෙච්ච ළමයි තව පාරක් අසරණ වෙන්න SOS එකෙන් ඉඩ දෙන්නේ නෑ.SOS එක SPA එකක් වගේ කියල හිතන්න තරම් මම මෝඩයෙක් නෙමෙයි. ළමයෙක් බඳින්න කැමතිවෙලා SOS එකෙන් ඉල්ලීමක් කරන ඕන කෙනෙකුට,ගැලපීම සහ ළමයාගේ අනාගත සුරක්ෂිතභාවය සහ...
  6. CONCORDE777

    Anatha Kellek

    හොඳ කොල්ලෝ, චේතනාව යහපත් නම් උඹේ අදහස හොඳයි.උඹට රැකියාවක් තියෙනවනම්, උඹට යහපත්ව පවුලක් නඩත්තු කරන්න පුලුවන්නම් උඹ බඳින වයසක නම් ඉන්නේ, බය නැතිව උඹ ඕනම SOS ගම්මානෙකට ගිහින් එකේ ගම්මාන අධ්‍යක්ෂකවරය හම්බවෙල ඉල්ලීමක් කරපන්.ඔවුන් ඔබට උදව් කරාවී.
  7. CONCORDE777

    Anatha Kellek

    ඕක SOS එකේ විතරක් නෙමෙයිනේ බන් දරුවෙක් සොයල බලල තමයි දෙමව්පියන් බන්දල දෙනවනම් දෙන්නේ. එත් තමන්ගේ කැමැත්තට බඳිනවනම් හිඟන්නෙක් බැන්දත් කාටවත් මොනවත් කියන්න අයිතියක් නෑ.වළක්වන්නත් බෑ. හැබැයි දෙන්න තියෙන දෑවැදි,SOS වගෙනම් මනි ගිෆ්ට් නොදී ඉන්න පුළුවන්.එක ඉතින් සාමාන්‍ය දෙයක්. වැදගත් ඕන කෙනෙක් ගිහින්...
  8. CONCORDE777

    එළකිරි භූත කොටුව.........

    :growl::growl::growl::growl::growl::shocked::P
  9. CONCORDE777

    නෝනා මොනවා හිතයිද ???...

    ඌ මෝඩය බන්. ඌට කියන්න තිබුනේ මම හොඳ පයිලට් කෙනෙක් කියල.
  10. CONCORDE777

    Anatha Kellek

    SOS ලොකු විස්තරයක් මම මෙතන ලියල නෑ.උඹ දාපු විස්තර වැරදියි කියලත් ලියල නෑ. ඌ අනාථ නිවාසෙක (ගෙදරකට බාරකාර අම්ම කෙනෙක් හිටියත් SOS එකත් අනාථ ළමා නිවාසයක්ම තමයි.) ළමයෙක් බදින්න කැමතිනම් අනිත් අනාථ නිවාසවලට වඩා SOS ඒක සාපේක්ෂව හොඳයි කියන එකයි මම අදහස් කලේ. අවුරුදු දහඅටට වැඩි ජොබ් එකක් කරන හොඳ ළමයෙක්...
  11. CONCORDE777

    Anatha Kellek

    TRY SOS- GALLE,PILIYANDALA,ANURADHAPURA,MONARAGALA,NUWARA ELIYA,JAFFNA
  12. CONCORDE777

    නෝනා මොනවා හිතයිද ???...

    :love: :yes::yes::yes::love::love::love:

    No contents