මක්කම තෙරපුණු ලාංකිකයෙක් මරුට - සිරුර හමුŠ
සෞදි අරාබියාවේ මක්කම වන්දනාවේ ගොස් තෙරපීමට ලක්ව අතුරුදන් වූ ශ්රී ලාංකික යුවළේ පිරිමි පුද්ගලයාගේ මළ සිරුර හමුව ඇතැයි සෞදියේ ශ්රී ලංකා තානාපති කාර්යාලය මගින් දැනුම් දී ඇත.
ඒ අනුව එරට රජය විසින් ඔහුගේ සිරුර සෞදියේදී මිහිදන් කිරීමට කටයුතු යොදා...