thermostat valve ඇයි බන් ඕනේ වෙන්නේ
මචන් වාහන වල thermostat valve ඇයි බන් ඕනේ වෙන්නේ. මන් කලින් thread එහෙකුත් දැක්කා thermostat valve එක අනිවාර්යෙන් ම ඕනේ කියලා. එත් අහන අහන හැම බාස් ම කියන්නේ ඕනේ වෙන්නේ නැ කියලා. නෙට් එකෙත් එක එකා එකක එව්වා කියලා තියෙන්නේ. කාර් කාපු කාපර්ලා කියමුකෝ බලන්න ඇයි...