"
දැන් එන්නේ නිවාඩු කාලේ,
ඒ කියන්නේ නෑදෑයෝ සෙට් වෙන කාලේ,
කැම්පස් සිලෙක්ට් වෙලා ඉන්න උන්ගෙන් නෑදෑයෝ අහනවා මොනවද ඔනේ කියලා,
පුලුවන් තරම් සල්ලි ඉල්ලපන්,
බොරු විච්චූර්න බඩු අරන් දෙන්න එපා කියපන්,
සල්ලි දෙන්න බැරි නම් කැල් එකක් වගේ දෙයක් අරන් දෙන්න කියපන්...... "
he he මට නං මේක විහිළුවක් අපේ සමහරු...