එහෙම එකක් නෙවෙයි මචන්, මම කීවේ ඕකේ ඔය ඩිසයින් එක හිතට ඇල්ලුවේ නෑ කියලා. භාන්ඩයක් විදිහට නම් එල - එකත් නිකන් ෆයිට්ර් ජෙට් එකක් වගේ තටු විහිදන් මට කැතැයි වගේ ඕක. ඔයිට හපන් අර රුසියන් උන්ගේ සුපර් සොනික් එක ටුපොලෙව්-144 ද කොහෙද නොම්බරේ ඒකේ, ඒක නම් අම්බ චා, බෝයින්ලා හදාගෙන ආපු එකත් එසේම චා ලුකින්...