කුඩු ගහන එවුන් කුඩු ගැහුවට අපිට කමක් නෑ.
හැබැයි "මේන් අපි කුඩු ගහනව, හරිම ආතල්" කියල කුඩු ගහන ඒව ෆොටෝ ගහල ප්රසිද්ද ස්තාන (සෝශල් මීඩියාත් පොදු ප්රසිද්ද ස්තාන) වල පෙන්නනව නම්,
ඒවට නීතිය ක්රියාත්මක විය යුතුමයි.
ඒ වගේම තමයි මේකත්.
සමාජයේ ඉන්න අනිත් ගෑනු ලමයිව, සමලින්ගික දේවල් වලට පෙලබවීම නිසා...