ඔය ලෙටර් බෙදන ගොයියට "පියුම්" කියන්නෙ ඇයි?

tarson

Well-known member
  • Feb 25, 2009
    8,720
    5,934
    113
    කොහෙන්ද බන් ඒ නම හැදිල තියෙන්නෙ?

    උදා: ලියුම් බෙදන "පියුම් මාමා"
     
    • Like
    Reactions: Inigo Montoya

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,720
    5,934
    113

    ඒ ඔය ඔෆිස් වල ඉන්න "පියන්" කියන එකේ ඉන්ග්‍රීසි වචනෙ.

    මම හිතන්නෙ "පියුම්" කියන එකට හරි වචනයක් නෑ.

    ඒකයි මම මේ හොයන්න හිතුවෙ.
     
    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,326
    8,318
    113
    Galaha
    Peon - A peon is a low-ranking worker who does hard, unskilled, or basic tasks for little pay

    ඒ ඔය ඔෆිස් වල ඉන්න "පියන්" කියන එකේ ඉන්ග්‍රීසි වචනෙ.

    මම හිතන්නෙ "පියුම්" කියන එකට හරි වචනයක් නෑ.

    ඒකයි මම මේ හොයන්න හිතුවෙ.
    කොලෝනියල් කාලේ වචන බං ඕවා. ඒකාලේ පියුන්ට කීවේ මොකක්ඩ වගේ හොයල බැලුවනම් තේරුම හොයාගන්න තිබුන. ඔය දැන් ක්‍රිමිනල් කේස් කියන එකට ලංකාවේ අය කියන්නෙ කිරිමේල් කියලා. ඒ වගේ තමයි ඕකත්. ඇහෙන විදියට අරන් තමයි ජනගත වෙලා තියෙන්නෙ තේරුමක් දන්නෙ නෑ ඒකාලේ හිටපු මිනිස්සු.
    ------ Post added on Aug 19, 2026 at 3:15 PM
     
    උබ ඔය කියන විදිහට වචන කැඩිල උච්චාරනයෙ පහසුවට ආව නම්, කෝ ඒ මුල් වචනෙ.
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,208
    18,840
    113
    අදාල නෑනේ
    "Peon" කියන ඉංග්‍රීසි වචනයට මුල් වෙලා තියෙන්නේ පෘතුගීසි (Peão) සහ ස්පාඤ්ඤ (Peón) භාෂා වල වචනයි. ඒ භාෂාවලින් මෙහි මුල් තේරුම වුණේ "පයින් ගමන් කරන්නා", "පණිවිඩකරුවා" හෝ "සුළු කම්කරුවා" කියන එකයි.
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,720
    5,934
    113
    "Peon" කියන ඉංග්‍රීසි වචනයට මුල් වෙලා තියෙන්නේ පෘතුගීසි (Peão) සහ ස්පාඤ්ඤ (Peón) භාෂා වල වචනයි. ඒ භාෂාවලින් මෙහි මුල් තේරුම වුණේ "පයින් ගමන් කරන්නා", "පණිවිඩකරුවා" හෝ "සුළු කම්කරුවා" කියන එකයි.

    එහෙනම් පියුම් මාම ටත් පියන් මාම කියන්න එපැයි. එහෙම වෙලා නෑනෙ. පියන් සහ පියුන් වචන දෙක දෙකක් නෙ.

    එතන "Peon" කියන වචනෙ උච්චාරන පහසුවට පියන් උනා වෙන්න පුලුවන්. ඒත් පියුම් කියන එක ආවෙ කොහෙන්ද කියල හොයාගන්න නෑ.
     
    starcred007

    Well-known member
  • Jul 4, 2020
    1,680
    2
    1,862
    113
    On a Cloud
    කොලෝනියල් කාලේ වචන බං ඕවා. ඒකාලේ පියුන්ට කීවේ මොකක්ඩ වගේ හොයල බැලුවනම් තේරුම හොයාගන්න තිබුන. ඔය දැන් ක්‍රිමිනල් කේස් කියන එකට ලංකාවේ අය කියන්නෙ කිරිමේල් කියලා. ඒ වගේ තමයි ඕකත්. ඇහෙන විදියට අරන් තමයි ජනගත වෙලා තියෙන්නෙ තේරුමක් දන්නෙ නෑ ඒකාලේ හිටපු මිනිස්සු.
    ------ Post added on Aug 19, 2026 at 3:15 PM

    Saint Anne - මරිය මව්තුමියගේ අම්මා = ශුද්ධ වූ ආනා මුනිශ්වරිය
    Saint Anne - SaintAnne - සන්තානා මෑණියන්
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,866
    8
    35,456
    113
    It could have been originated from POOM (post office operations manager) but POOM is not exactly the mailman. However the word "tapal" (Thapal) is said to be a derivative from the Dutch language.