මුහුදුබඩ දුම්රිය මාර්ගයේ දෙහිවල - වැල්ලවත්ත අතර ප්‍රදේශයේ දුම්රිය ගමනාගමනය මෙම මස 23 දින සිට 27 දා දක්වා සීමා කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
එම ප්‍රදේශයේ දුම්රිය පාලමක් සවිකිරීම හේතුවෙන් මෙම පියවර ගෙන තිබේ. මේ අනුව 23 වන දින රාත්‍රී 10.00 සිට 27 දින පෙ.ව...