1. Thilina123

    Malaysia tourist visa

    travel agent කාරයා මැරෙන්න හදනවා bank letters වල රබර් සිල් එක ඕනෙලු. නැත්නම් visa reject වෙයිලු රබර් සිල් එක නැතුව submit කරන්නේ නෑලු . කලින් visa ගන්න කොටත් සීල් ගහපු letter head document ද submit කලේ ?
  2. Thilina123

    Malaysia tourist visa

    Malaysia visa ගන්නකොට දෙන bank documents වල bank එකේ රබර් සීල් එක ඕනෙමද ? travel agent කාරයා මැරෙන්න හදනවා bank letters වල රබර් සිල් එක ඕනෙලු. නැත්නම් visa reject වෙයිලු. Letter head එකේ දෙන ලියුම් වලට රබර් සීල් ගහන්නේ නෑ කියල bank එකෙන් කියනවා. මෙහෙම වෙච්ච අය තව ඉන්නවද? :oo::oo::oo:
  3. Thilina123

    Vehicle Problem Vitz..........

    engine එක අලුතෙන් තියෙන එක ලාබ වෙයි මට හිතෙන විදියට
  4. Thilina123

    Huawei P9 Lite

    Huawei නම් ගන්න එපා, customer service අන්තිමයි, දැන් Singer එකෙන් warranty claim කරන්නත් බෑ , පට්ටම char, repair කරන්නේ පොඩි පොඩි shop වල, warranty උනත් අවුලක් ගියොත් හදාගන්න හෙන කට්ටක් කන්න වෙනවා
  5. Thilina123

    Promotions - Sri Lanka

    subscribed
  6. Thilina123

    P8 light එකට marshmallow 6.0

    not because of update, now wifi + bluetooth not working, looks like a common issue in P8 Lite
  7. Thilina123

    P8 light එකට marshmallow 6.0

    update එකනම් අවා, download කරන්නවත් උනේ නෑ wi - fi වැඩකරන්නේ නැතුව ගිය
  8. Thilina123

    P8 light එකට marshmallow 6.0

    අපිටත් marshmallow දියව්
  9. Thilina123

    Freesat හොදද​?

    bump^^
  10. Thilina123

    Public Speaking Trainer - Help

    Dananjaya Hettiarachchi
  11. Thilina123

    Sampath Vishwa FD help

    Owlak na,
  12. Thilina123

    Route Help - Vajira Road

    බෑ
  13. Thilina123

    මාමා_ගොඩ_ගිය_හැටි

    මෙය මුදලට හෝ නොමිලේ කඩේ යමක් බව සලකන්න, කෙලින්ම කියපන්කො ETCA හොදයි කියල
  14. Thilina123

    Freesat හොදද​?

    device එක අවද ? Free චැනල් පේනවද ? පොඩි update එකක් දාපන් කෝ මොකද උනේ කියල
  15. Thilina123

    N16 or FB15?

    FB15 petrol හොදින් වැඩකරනවා spare part ගණන් අඩුයි
  16. Thilina123

    Platinum Auto Spa - Boralesgamuwa

    place eka nam shape. Man danna aya kipa denek vada kara gattha. Owlak nam na.
  17. Thilina123

    Free Satellite working

    මචන්, device එක ගත්ත link එක දාපන්කෝ dish එක ගත්තේ කොහෙන්ද? කියක් විතර ගියද ඔක්කොටම ?
  18. Thilina123

    Freesat හොදද​?

    මේ scene එක හරියටම දන්න එකෙක් විස්තරේ දාපන්කෝ
  19. Thilina123

    Muslims Are Not Terrorists

    ඇයි යකෝ අපිව මෙහෙම හිනස්සන්න හදන්නේ කුජීතයි

    No contents