සත්*ය කතාවක්
" චූටි ..ඔන්න සුදු රෙදි ගෙනාව..තමුසෙලගෙ ආච්චිත් වලකජ්ජ ගැහුවෙ අපේ අතේ පිච්චියක් නැති දවසක තම*යි" කාබරයට එබෙන ගමන් සෝමසිරි කියද්දි මට දරාගන්න බැරි තරහක් ආවා.
"මැරිච්ච මිනිස්සුන්ට මැරිලවත් සැනසිල්ලෙ ඉන්න නෑ ..ඒ ඇරත් තමුසෙගෙ අතේ කවද්ද සල්ලි තිබ්බෙ "කදුළු පිහදාන ගමන් මම කියාගෙන...