මම ඕවා විශ්වාස කරන්නෙ නැතිනිසා මීට අවුරැදු කීපයකට පෙර
ඕක කරලා බැලුවා.
ලැබුනු පිලිතුරැ හරිගියා.(100%ක්)
(එකක් තමය් රනිල්- මහින්ද ජ්නාදිපතිවරනයෙන් දිනන්නෙ කෞද)
එ වෙලවෙ කාසිය මත තිබුනු මගෙ අත මගෙ පලනයෙන් මිද් චලනය උනා.
:shocked:
එත් මම මෙ දෙවල් විශ්වාස කරන්නෙ නැ.
මේ වගෙ දෙවල් කවුරුත් අත්හදා...