විසලෝ, යකෝ 'ඹට ගහන්න වටින්නේ ගස් බැදලා. උඹ ඉන්නේ පුරාවෘත්තයක් වගේ රටක. දීර්ඝ ශිෂ්ඨාචාරයක් තිබ්බ රටක. මේ ලෝකේ වැඩිම බුද්ධිමත් මිනිස්සු ඉන්න, පුදුම ආත්ම ධෛර්යයක්, ආත්මාභිමානයක්, දේශවාත්සල්යයක් තියන මිනිස්සු ඉන්න රටක. ආගමික ශාස්තෘන් වහන්සේ කෙනෙක් ඇවිද ගිය භූමියක....!!!ඔය රටේ දේවල් ගැන ටිකක් ඉගෙන ගනින්....අපටත් කියල දීපන්.....උඹ නිකංම නැහ් ගානවා........යකෝ විස්තර එක්ක දැම්මනං වටිනාකම කියල නිම කරන්න බෑ.....!!!!
පිංතූර ටික සිරා......ඔයිට වැඩිය හොදට ගන්න නම් මැනුවල් ෆෝකස් කැම් එකක් ගනින්....
රෙප්+
පිංතූර ටික සිරා......ඔයිට වැඩිය හොදට ගන්න නම් මැනුවල් ෆෝකස් කැම් එකක් ගනින්....
රෙප්+



thanks a lot mchn wanna go there one day
