උබට ඕනෙ ඔය බජට් එකට පෙට්‍රල් හොදට කරන කාර් එකක්නෙ.
එක්කො ඉන්දියන් එකකට පලයන්.
විස්සට වඩා ටිකක් වැඩි වෙයි.
estilo කියන මොඩල් එක 16kmpl ට වඩා කරනවා.
wagonR එකත් ඒ කිට්ටුව කරනවා.
මරුටි/ඇල්ටො එහෙම නම් ඊටත් වැඩී.
නමුත් උබ බ්‍රෑන්ඩ් නිව් ඕකක් ගත්තොත් ටික කාලෙකින් විකුනන්න හිතුනොත්, ඕවල මාකට් ප්‍රයිස්...