1. sheldon cooper

    If obama born in Srilnaka

    :rofl::rofl::rofl:
  2. sheldon cooper

    Elakiri down wenne ai ?

    ඕක මටත් උනා.
  3. sheldon cooper

    SLT ekata Sara wachanen Bannoth ledak weida ?

    :rofl::rofl::rofl:
  4. sheldon cooper

    කිඹුලා මාළුවට අරියවත් ද ?

    ඔහොම මාලුවෙක් ඉන්නවා බන්.
  5. sheldon cooper

    Telecom ADSL Problems

    ඒකට එක්ස්චේන්ජ් එකේ ඉදන් තියන දුර බලපානවලු. මට 300kbps ක් විතර හම්බෙලා තියනවා.
  6. sheldon cooper

    Motor Show

    කාර් එකේ ෆොටෝසුත් දාපන්. මෝටර් ෂෝ එකක්නේ.:rofl::rofl::rofl:
  7. sheldon cooper

    මගේම කියලා වැඩක් පටන් ගත්තා..

    එල මචන්, උබට සුබපතනවා.
  8. sheldon cooper

    2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

    මේවා කියෙව්වම පිස්සු හැදෙනවා ඕයි. මේ සූර්ය මණ්ඩලය තුල ඕන දෙයක් කරන්න බලය තියෙනවනම් උබ මොකටද බන් ෆෝරම් එකක පෝස්ට් දදා ඉන්නේ?????????? :rofl::rofl::rofl::rofl::rofl:
  9. sheldon cooper

    Yahoo Mail account hack

    bump thama ban
  10. sheldon cooper

    Barth control

    ඔහොම ජාතියක් ගැන අහුවමයි බන්.:lol::lol::lol: මං ගානෙ bump එකක්,
  11. sheldon cooper

    This Happens Only In India (Part 2)

    පට්ට බන්.
  12. sheldon cooper

    7වෙනි කොටුව

    cngrdts මචන්.
  13. sheldon cooper

    අද පල්ලෙකැලේ (Kandy) පැත්තට කොහොමද ?

    ගොඩාක් වහින්නෙ නෑ. ටික ටික තමා. පට්ට සීතලයි.:nerd:
  14. sheldon cooper

    අද පල්ලෙකැලේ (Kandy) පැත්තට කොහොමද ?

    ඔව් මචන් , උදේ ඉදන්ම චිරි චිරි ගගා වහිනවා. දැන් ටිකක් අඩුයි. ඊයෙ දවසමත් ඔහොමම වැස්සා. අදත් දවසම වහී වගේ.
  15. sheldon cooper

    Arc hotel

    එල මචන්.
  16. sheldon cooper

    ~~ මගෙ හාවව නිකන් දෙනවෝ ~~

    ලස්සන හාවෙක් බන්. මට හදන්න විදියක් නෑ. බලලා හොද තැනකට දීපන්.

    No contents