B එකක ගැන නම් දන් නෑ බන්,
2 නම් සෙකන්ඩ් එක.
P,R,D,N අස්සේම එන S කියන්නේ ස්පෝර්ට් මෝඩ් නෙමේ දන්න තරමින්. ඒක 2nd එක වගේ ගියර් එකක්.
ස්පෝට්ස් මෝඩ් ස්විච් කරන්න ගියර් ලීවර් එකට මෙහා පැත්තෙන්නේ ගැජට් එක තියෙන්නේ.ඒකට ගියර් එක D එකට දාලා ඉන්න ඕනේ. ඊට පස්සේ S සිලෙක්ට් කරන්න පුලුවන්.
මේක එන්නේ සම්හර කාර්...