1. SCBmedia

    Indian Idiot Festival

    කිනිතුල්ලෝ...:angry::angry::baffled::baffled::baffled:
  2. SCBmedia

    ලංකාවේ අනගතය බාර ගන්නෙ මේවැනි ළමා පරපුරක&#3530

    ලංකාවේ අනගතය බාර ගන්නෙ මේවැනි ළමා පරපුරක&#3530 ලංකාවේ අනගතය බාර ගන්නෙ මේවැනි ළමා පරපුරක්ද​?
  3. SCBmedia

    නුවර එළියේ කොල්ලෙක්ගේ සුපිරි වැඩක්

    නුවර එළියේ කොල්ලෙක්ගේ සුපිරි වැඩක් f8PF-fh7veA
  4. SCBmedia

    පොඩි උපදසක් help

    aurudu 28 kenekta Government campus ynna baha.(mama danna vidiyata) AL fail nam Privert Uni ekaka Foundation+Degree ekak karanna.
  5. SCBmedia

    Voice Remover

    100% ba. Free softwear tiynava. youtube eke video athi
  6. SCBmedia

    ගෙදර ප්‍රශ්නයක්.

    ඇයි මේ මිනිස්සු පදිංචි නොවීගෙදර විකුනලා දැම්මේ කියන එක හොයලා බලන්න​. පිරිතක් කියවන් එක ගොඩක් හොදයි. තොවිල් කරන්න යන්න එපා. වාස්තු බැලුවට නම් කමක් නැහැ. ඒත් ගෙදර වෙනස් කරන්න යන මුදලට අලුතෙන් ගෙයක් හදන්න පුලුවන් නම් ගෙදර කාට හරි විකුනලා යන්න​. වාස්තු කියන්නෙථ් එක අතකට මිත්‍යාවක්. අහල පහල...
  7. SCBmedia

    Ira Handa Yata Movie

    youtube එකේ තිබ්බා. දැන් නැද්ද කොහෙද​.
  8. SCBmedia

    සිංදු

    උපුටා ගැනීම​ - https://www.facebook.com/Gangsterrathne/
  9. SCBmedia

    කෙල්ල+මම+වෙඩිම

    කෙල්ල කන බොන දේවල් ගැන​, එක පාරක් ෂෝපින් ගියාම වියදම් කරන මුදල​, මාසෙකට යන ටෙලිෆෝන් බිලේ අගය පොඩ්ඩක් කියන්න බලන්න​. ඊට පස්සෙ වෙන්න ඕනි මොකක්ද කියල කියන්නම්. මට නම් පේන්නේ ඔයාගේ රීරී මාංශයත් උරාගෙන බොන්න ආපු මලපෙරේතියක්ද කොහෙද:yes::yes::yes:
  10. SCBmedia

    SLIIT or NIBM or .........

    IIT NSBM SLIIT
  11. SCBmedia

    අටපට්ටමෙන් නොකී රහසක්.

    අටපට්ටමෙන් නොකී රහසක්. අටපට්ටමෙන් නොකී රහසක්. 2001 වර්ෂයේ දිනයකි. එවකට වැඩසටහන් අංශයේ නියෝජ්‍ය සාමන්‍යාධිකාරි රංජිත් හෙවාබටගේ මහතා මා ඇමතිය. "හසන්ත මාර වැඩේනෙ. අද රෑ අටට යන නාට්‍යය ඇවිත් නෑ. අද රෑ අටට යන්න මොකක් හරි හදලා දෙන්න බැරිද?" මා තුල තරමක කේන්තියක් ඇති විය. මම අදි මදි කළෙමි. " මොකක් හරි...
  12. SCBmedia

    Elakiri change

    elakri.com සයිට් එකේ වම් පැත්තෙ පහළ කෙලවරේ Quick style chooser කියලා එකක් ඇති. ඔයා EK LITe select කරොත් කලින් තිබ්බ theme එක එයි.
  13. SCBmedia

    හෙල්ප් පවර් පොයින්ට්

    යුනිකෝඩ් වල අවුලක්. මගේ එකෙත් සමහර වෙලාවට ඕක එනවා . Fm abhaya වගේ font එකක් tryකරන්න​
  14. SCBmedia

    Motorola Phones Sri lanka Agent

    ABANS eke balana
  15. SCBmedia

    ලක්ෂ 5කට අඩුවෙන් ගන්න පුලුවන් Car මොනවද?

    MITSUBISHI parana jeep laksha 5kata vithara ganna puluwan
  16. SCBmedia

    Windows Vista

    Windows 7 Ultimate

    No contents