• අශ්වය නින්ඳට යනවිට පාවිච්චි කරන පොරෝනය කුමක්ද? අස්වැසුම
• පන්සල් භූමියට වැද්ද නොගන්නා පක්ෂියා කවුද? සිවුරු හොරා ... ...
• තමා රැවටෙන බව දැන දැනත් පාරිභෝගිකයා මිළදී ගන්නා ආහාරය කුමක්ද? කට්ට සම්බෝලය
• ආයතනයක යතුරු භාරව සිටින තැනැත්තා කවුද? කැරලිකරු
• තමන්ගේගෝල බාලයන්ට පමණක් විශේෂ සැලකිලි දැක්වීම...