මම මෙක ලින්න හිතුවෙ DC signal එකකින් AC switch කරනවනම් වඩත් සුදුසුම Circuit එක ගැන ඔයගොල්ලන් දැනුවත් කරන්න ..
ඔකට IC එකක් ඔන නෑ කියල ඔයගොලන් කියවි .මොකද Triac එකක් Use කරල ඔක කරන්න පුලුවන් නෙ...
ඔව් එහෙම පුලුවන් නමුත් ගොඩක් උපකරනවලට Triac එක නිසා හනිවෙන්න පුලුවන්...මොකද කියනවනම් Triac එකට DC...