►Video එඩිටර් පාරක් දෙමු♫ ....

AselaAsanka

Well-known member
  • Dec 28, 2009
    8,107
    1,381
    113
    **** ♞ (FBI) ☼ ****
    ►Video එඩිටර් පාරක් දෙමු♫ ....

    ඔන්න අද කාලෙකට පස්සේ මම පොඩි Software එකක් කට්ටියට අරන් ආවා. මේ සොෆ්ට් එක Video Editor ගණයට තමයි අයත් වෙන්නේ.. මේ සොෆ්ට් එකෙන් ඔයාලට පහසුවෙන් ඔයාලටම Video එකක් ලස්සන Effects එහෙම දාලා Edit කර ගන්න පුළුවන්...

    පොඩි පොඩි Video Editing වලට කියාපු සොෆ්ට් එක ..


    මේ තමයි සොෆ්ට් එක .....



    Wondershare Vivideo 3.0.0.1.1

    34e5aao.gif



    16mdlh.jpg




    1948w6.jpg



    (Wondershare Vivideo 3.0.0.1.1 | 50.8 Mb)


    Weave amazing movies with virtually any format video, audio and photos.
    Edit video/audio/photos with go-to features like trim, split, crop, etc.
    Enhance your videos with picture-in-picture effects, filters, titles, transitions and more.
    Personalize the action: Control fast/slow motion, voice change effects and more.
    Share your movies anywhere: TV, YouTube, Facebook, iPhone, PSP, etc.




    ඔයාලට සොෆ්ට් එක ගැන අදහසක් මේ Youtube Video එකෙන් ගන්න පුළුවන් ..






    ඔයාලා එඩිට් කරපු Video එක පසුවෙන්ම YouTube, Facebook UPLOAD කිරීමේ පහසුකම මේ සොෆ්ට් එක සලසා දී ඇත .....




    2akh8n5.jpg




    DOWNLOAD

    FULL SOFT එක  නිසා ඔයාලට තවත් පහසුයි....


    download_icon.png







    http://extabit.com/file/2dvku0g4zmigj/Wondershare.Vivideo.3.0.0.1.1.rar


    http://uploadjet.net/hja41wnr1m1e/Wondershare.Vivideo.3.0.0.1.1.rar




    thumb.php




    fji3xv.jpg



    එහෙනම් දැන් download කරගන්නකෝ....... :):):):)
     
    Last edited:

    Xcluzive89

    Member
    Dec 21, 2011
    2,469
    265
    0
    මිනුවන්ගොඩ
    ඔය වගේ එකක් හොය හොයාමයි හිටියෙ...:P
    තෑන්ක්ස් අ ලොට් මචෝ...:love:
    රෙප්++++ :yes:
    Photo Editing වලටත්
    ඔය වගේ එකක් තිබ්බොත් අනිවා PM පාරක් දාපන්..:yes:
     

    AselaAsanka

    Well-known member
  • Dec 28, 2009
    8,107
    1,381
    113
    **** ♞ (FBI) ☼ ****
    ඔය වගේ එකක් හොය හොයාමයි හිටියෙ...:P
    තෑන්ක්ස් අ ලොට් මචෝ...:love:
    රෙප්++++ :yes:
    Photo Editing වලටත්
    ඔය වගේ එකක් තිබ්බොත් අනිවා PM පාරක් දාපන්..:yes:

    :):):):)

    new soft ekak......


    Xara Photo & Graphic Designer 7.1.2.19319 Portable



    82574eb9f1333e4caf1b3837c39e57ac.jpeg



    (Xara Photo & Graphic Designer 7.1.2.19319 Portable | 91 MB)



    http://extabit.com/file/27ax87bc9z6u2
     
    Last edited: