මචන් සිරිපාල....
උඹේ මේවගේ මිත්යා අදහස් වලට විරිද්ධව අදහස් දක්වන එක හොද් දෙයක්.මෙවා ගැන ගොඩක් ගැඹුරින් පරික්ශා කරපු කෙනෙක් තමයි අචාර්ය ඒබ්රහම්.ටී.කෝවූර්. මෙ කනප්පු කැරකවිම, අත බලා අනාවැකි කිම වගේ ගොඩක් දෙවල් නිකම් පුහු දේවල එහෙම නැත්නම් කට්ටඩි මිනිස්සුන්ව රවට්ටන්න හදපු මිත්යා බව එයා පැහැදිලිවම...