එකනම් හරි ,මුහුදු මහා විහාරෙ සිරා සින් එක ,එතකොට හලාල් වලින් අපි කියක්දො උන්ට ගෙවනව කිව්වනෙ අපිට උවමනා නැති එකකට , එල , එතකොට එ වගෙ සිදුවිම් තියනව සිරාවට අසාදරනෙට වෙනුවෙන් ෆයිට් කරන්න ඔනි , එත් එ නම දාල කරන අමන වැඩ යකො ,අමු අන්තවාදියො වගෙනෙ හැසිරෙන්නෙ ,මටනම් ජිහඩ් කොරන එකාගෙයි මුන්ගෙයි කිසි...