උඹ හිතුවද අපි කිචවෙයි කියල උඹගෙ ඔය යතුර පෙන්නුවහම... සල්ලි නැති නිසයි, අළුත් කාර් එකක් ගන්න ආසනිසයි ගොඩක් මිනිස්සු පැන්ඩ ඇල්ටො වගේ කාර් එකක් ගන්නේ... ඔය කාර් දෙකේම ඔය කියන තරන් අවුලක් නෑ.... උඹ නිකන් පොර වෙලා ඒ මිනිස්සුන්ගෙ මොලේ අවුල්කරන එක තමයි ආතල් එක නේ... මොකක් හරි විවෙචනය කරනකොට කරුනු එක්ක...