War.Horse.2011.BluRay.720p 924mb
මම අද මේක බැලුවා;)
ෆිල්ම් එක පට්ට....සංවේදී කතාවක් තියෙන්නෙ:love:....:yes::yes:කම්මැලි නැතිව බලන් ඉන්න පුලුවන්:P
joey කියන අශ්වය වටේ තමයී කතාව ගෙතෙන්නෙ:yes:......ගමේ අශ්වයා අන්තිමේදී යුධ අශ්වයෙක් වෙලා යුද්දෙට ගිහිල්ලා අන්තිමට මොකද වෙන්නෙ කියලා ෆිල්ම් එක බලලාම...