ඔරියට පිස්සුද නැද්ද කියන්න තේරෙන්නෙ නෑ:rolleyes:,හැබැයී මම දවසට එක පාරක් හරි මේකෙ මොකද වෙන්නෙ කියලා කියවලා බලලා යන්නේ;).....හැබැයී පොර මේ දේවල් ගැන ගොඩක් දන්නවා....:yes::yes:
මේවා ඇත්ත හරි බොරු හරි, හැබැයී මේ thread එකේ අමුතුම ගතියක් තියෙනවා......:yes::yes:
මම නම් කියන්නෙ මේ thread එක එලකිරි එකේ...