1. ishwick

    ලංකාවෙ හොඳ බියර් ?

    මේකේ නමත් නිකන් හාක්‍රෝස් පටාස් වගේනේ බන් :lol::lol::lol:
  2. ishwick

    dunne katada kiyala balanna

    :no: ඒත් බන් උබ දෙන්නේ කාටද කියල දැන් කිවනේ. IP address එකෙන් කව්රුහරි බලයිද දන් නැ :lol:
  3. ishwick

    CDB Leasing

    මෙතනම කියපන්කො බන්. ඕකට මහා ලොකු උත්තරයක් එන නැනේ :dull: Valuation අරව මේවා ඔක්කොම හරි කියල හිතාගෙන මට වාරිකේ කියපන්කො ;)
  4. ishwick

    කිසිම හිරිකිතක් නැතිව මගේ පෝස්ට් එක උස්ස&#3517

    සු** අක්ක දන්නවද? :confused: එයාගේ මහත්තය ප්‍රසිද්ද politician කෙනෙක්ගේ නෝනගේ මල්ලි :yes:
  5. ishwick

    කිසිම හිරිකිතක් නැතිව මගේ පෝස්ට් එක උස්ස&#3517

    අඩේ ඉසුරු කියන්නේ කවුද කියලනන් දන් නැ බන් ඔය බිස්නස් එක කරන්නේ මම අදුරන අක්ක කෙනෙක්. කුරුණෑගල පොතුහැර කියන හරියේ ඉන්නෙ :yes: ඔය පේජ් එකත් එයාගේ. මමමයි එයාට උබේ ත්‍රෙඩ් එකේ ලින්ක් එක දුන්නේ බලන්න :yes: එතකොට මිනිස්සු අහන ප්‍රශ්න වලට උත්තර දෙන්න ලෙසිනේ. ඒ නිසා. ඒත් වෙන නමක් දාල ඕක ඔතන දාන්න හේතුව...
  6. ishwick

    Honeymoon Hotel

    Heritance Kandalama Hotel - දඹුල්ල http://www.heritancehotels.com/kandalama/
  7. ishwick

    Honeymoon Hotel

    Heritance Tea Factory Hotel - නුවර එලිය http://www.heritancehotels.com/teafactory/
  8. ishwick

    යාලුවනේ පොඩි help 1ක් දෙනවද ....

    හොදයි මචන්. දැන් මේකේ තියන හැටියට ඕනේ කෙනෙක්ට register වෙන් නැතුව job එකක් post කරන්න පුළුවන් නේද? එතකොට site එක හරහා නැතුව directly job එකට apply කරන්න පුළුවන් නේද? මම හිතන්නේ user database එකකට යන්න පුළුවන්නන් තව වැදගත් වෙයි :yes: ඒ කියන්නේ apply කරන්න post කරන්න site එකේ register වෙන්න ඕනේ...
  9. ishwick

    අබසරණ මුතුහෙට්ටි

    :eek::eek::eek: :lol::lol:
  10. ishwick

    බඩුව II

    කතා පොතක් එහෙම ලිව්වොත් නරකද බං.. එහෙම නැත්තං පත්තරේකට හරි ලිපි ලියලා දාපන්.. :yes: මං විහිලුවට නෙමේ කියන්නෙ.. :D
  11. ishwick

    පට්ට Web site එකක්

    දැන්නං ඕවට ඕන තරම් free solutions තියනවා බන් :yes:
  12. ishwick

    හෝටල් කෑම සවුත්තු නම් කියන්න දුරකථන අංකය&#3482

    පැයක් අතුලත ආවා සල්ලි ටිකක් අතට ගත්තා ගියා:lol::lol:
  13. ishwick

    SL iphone

    පට්ට බන් :yes:
  14. ishwick

    Suzuki Swift Beetle (Japan)

    උඩට
  15. ishwick

    මගේ මතකය අඩුයි.මතක හිටින්නේ නැහැනේ

    උබ නිදාගන්නවා අඩුද බන්? එතකොටත් ඔහොම වෙනවා :yes:
  16. ishwick

    HELP!!! Micro PANDA Owners :)

    එල එල :rolleyes: ගත්ත ගමම්මද නැත්තන් අරන් සතියකින් විතරද? :P:rolleyes::D

    No contents