Panasonic එක හොදයි. ඔකේ මොඩල් දෙකේ වෙනස, එකක් එනවා ජෙට් පම්ප් එකක් එක්ක අනිත් එකේ ජෙට් පම්ප් එක නැ. ගෙදර වතුර ප්‍රෙෂර් එක අඩුනන් පම්ප් එක තියන එකට යන්න. නැත්තන් අනිත් එක හොදයි, ගානත් ටිකක් අඩුයි. කරන්ට් එක ගොඩක් අඩුවෙන් යන්නේ. ටැංකිය පොඩියි කියල සමහරු කියන්නේ කරන්ට් එක වැඩියෙන් යනවා කියල. ඒත් අර...