මම කලින් තිබ්බ Unlimited Family (7900 + Tax ), 100/50 පාවච්චි කර කර හිටියේ. මගේ average usage එක 500GB. මන් අද එක down grade කර ගත්ත Unlimited Home (5900 + Tax), 100/50 මන් හිතුවේ උන් auto downgrade කරයි කියල. එහෙම කරන්නේ නැ.
මේ අලුත් package එක ඇවිත් කියල දන්නේ නැති 'Unlimited Family' අය...